IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘‘පක්ෂ නායක රැස්වීමට බලෙන් යනවා‘‘

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව ලබා නොදෙන්නේ නම් ඒ රැස්වීමට බලහත්කාරයෙන් සහභාගී වන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද(1) පැවසීය.

"එහෙම කළාම ඔබතුමාලා බාහු බලය පාවිච්චි කරලා යමක් කරාවි. ඒකට කමක් නෑ අපි ඒක කරනවා" යැයිද ඔහු සඳහන් කළේය.

මේ ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙන යන බවද මන්ත්‍රීවරයා කීවේය.

 



අදහස් (0)

‘‘පක්ෂ නායක රැස්වීමට බලෙන් යනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 596 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 750 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 314 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site