IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පීඑච්අයි උප කුලපතිට වන්දි ගෙවයි

ශ්‍රී ජයර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උප කුලපති මහාචාර්ය එම් එල් ඒ කරුණාරත්නට රුපියල් 2500ක වන්දි ගෙවන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා බෝකුන්දර  මහජන සෞඛ්‍ය පරීක්ෂක එච් සී අමදෝරුට නියෝග කළේය.

ඇරැව්වල සුබසාධක මාවතේ නිවසක ගෙවත්තක මදුරුවන් බෝවීමට ඉඩ හැර ඇතැයි ඔහු උපකුලපතිට එරෙහිව මේ නඩුව පවරා තිබිණි.

අද තෙවැනි වරටත් අධිකරණයට පැමිණි උපකුලපති වෙනුවෙන් පෙනී සිටි නීතීවේදී විදුර රණවක මහතා පැවසුවේ මෙම ඉඩමේ අයිතිකරු උප කුලපති නොවන බවයි.

තෙවරක්ම උප කුලපති උසාවි පැමිණ ඇතැයි ද, එහෙයින් අගතියක් සිදුව ඇතැයි ද කියමින් ඔහු සාධාරණ වන්දියක් ඉල්ලා සිටියේය.

පැමිණිල්ලෙන්ද කරුණු විමසීමෙන් පසුව සෞඛ්‍ය පරීක්ෂකට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත් රුපියල් දහසක රජයේ ගාස්තු ගෙවා  උප කුලපතිට රුපියල් 2500ක වන්දි ගෙවන්නැයි නියෝග කළේය.

 

 



අදහස් (0)

පීඑච්අයි උප කුලපතිට වන්දි ගෙවයි

ිනපුන Friday, 10 January 2014 09:25 AM

හොඳ වැඩේ. හැමෝටම කොට කොට ගිහිල්ලා අන්තිමේදී කෙහෙල් ගහකට කෙටුවා.(නදී)

:       0       0

සිරි Friday, 10 January 2014 09:39 AM

මෙම නිලධාරියා මෙකී තොරතුරු නිසි තහවුරුවකින් තොරව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම නිසා ඇතිවුණු ප්‍රතිඵලයක් නොවේද? (නදී)

:       0       0

දේශාන් Thursday, 09 January 2014 05:57 PM

මෙන්න රටක් වටිනා විනිසුරුවරු (අ)

:       0       0

සත්‍යයා Friday, 10 January 2014 04:14 AM

උප කුලපති කෙනෙකුට රු. 2500 ක වන්දියක්?  (නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Thursday, 09 January 2014 06:34 PM

කාලෙකට ඇති කීටයෝ ඇල්ලුවා.(නදී)

:       0       0

ලුම්බිණි Friday, 10 January 2014 04:42 AM

එතකොට කාටද මේ ඉඩම අයිති? උසාවියට පැමිණීම අගතියට කරුනක්ද? (නදී)

:       0       0

සුනිල් විතාරචිචි Friday, 10 January 2014 08:00 AM

රජයට මුදල් හම්බ කරන්නේ බයටද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site