( සමන් විජය හෙම්මාතගම සිට ) - සතර කෝරළයේ උප ප්‍රධාන සංඝනායක හෙම්මාතගම කපුරැක්ක විහාරාධිපති රංදිලිගම ජිනරතන නාහිමියන් ගුරුප්‍රතිභා ප්‍රභා සම්මානයෙන් පිදුම් ලැබිම වෙනුවෙන් හෙම්මාතගම පිරිවෙන හා විද්‍යායතනය සංවිධානය කළ උත්සවය පසුගිය දා පැවැතියේය. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායක මහතා ප්‍රධාන ආරාධිතයා විය.
2025 දෙසැම්බර් මස 18
658
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නා හිමිට ගුරු ප්‍රතිභා සම්මානය
ධම්ම Wednesday, 11 December 2013 11:45 AM
රංදිලිගම ජිනරතන නාහිමියන් දකින විට මහත්වූ අභිමානයක් හිතට දැනෙනවා. ඔබ වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරමි! (ස)
දිප්පිටිය Wednesday, 04 December 2013 11:10 PM
ඔබ වැනි නායක සමිදුන් රටට අවශ්‍යම කලයි. නා සමිදුනි චිරන් ජයතු. (අ)