(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමල නැගෙනහිර නාවික හමුදා මුලස්ථානය ඉදිරිපිට පිරිසක් මේ වන විට විරෝධතාවක නිරතව සිටිති.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම කඳවුරේ රැඳී සිටින බවට ලැබුණු ආරංචියක් හේතුවෙන් එම පිරිස එම ස්ථානයේ රැඳි සිටිමින් සිය විරෝධය පළ කරති.

COMMENTS