ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධි සාවද පරිහරණය කළේ යැයි අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුවේ "පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය" සඳහා ජුනි මස 27 දින ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද (21) නියම කළේය .
කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙසේ දින නියම කළ අතර විත්තිකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී සිටියේය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
නාමල්ගේ ක්‍රිෂ් නඩුවට දින දෙයි
fairoos Wednesday, 21 May 2025 11:26 AM
ගුණරත්න මෙන්න දේශපාලන පලිගැනීම්..
පිටිගල මිලානෝ Wednesday, 21 May 2025 12:42 PM
වැලිකඩ පුංචි පාර්ලිමේන්තුවට යාමට නාමල්ටත් වරම් ලැබෙන පාටයි…. ජයවේවා…!
අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 01:03 PM
තව මාස හත අටක් ඉවසන්න... වැලිකඩ කූරු ගනින එක බලන්න!
Abandoned stone castle Wednesday, 21 May 2025 01:40 PM
අනේ නාමල් පුතේ... ඔයත් හිරේට ගියාම බයියන්ට වීරයෙක් කෝ..?
කෝරලගේ Wednesday, 21 May 2025 04:01 PM
රාජපක්ෂ වරුන්ගේ ලංකාවේ දේශපාලනයේ අවසානය කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් තිබෙන බව පැහැදිලිව කිව හැකියි. මුළු රටම බංකොලොත් වෙනකම් හොරා කෑවා. අන්තිමට ගෝඨාභයට රටෙත් ඉන්න බැරුව රටෙන් පැනලා හැංගිලා ඉන්න වුණා. දැන් නාමල් ඇතුළු රාජපක්ෂ නඩේටම නඩු පිට නඩු වැටිලා නීත්‍යනුකූලව නිසි දඬුවම් ලබයි. මාලිමා රජය මේ හොරුන්ගෙන් රට බේරාගත්තාට අනේක වාරයක් ස්තූති කළ යුතුයි...
විපරමා Wednesday, 21 May 2025 04:37 PM
දූෂිතම පවුල් පාලනේ උන් මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා,නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා ,ජනතාව මහ පාරට වැටෙන තැනට වැඩ සිද්ද කරලා ආසියාවේ ආශ්චර්යය නම් ලෝකෙටම පෙන්නුවා හොර පෙරකදෝරුවා විතරක් නෙවෙයි ,රොකට්කාරයත් මහජන මුදල් කාබාසීනියා කරලා ඇරපු රොකට්ටුවක් නැහැ .ඒ ගැනත් විමර්ශනයක් කිරීම වටිනවා.