
( අමදෝරු අමරජීව )
පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .
පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතාගේ අනුමැතිය පරිදි මෙම දෙදින නිවාඩුව ලබා දුන් බව පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ.එම් .ඩබ්.ජි. දිසානායක මහතා පැවසීය .
ලබන සඳුදා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පාසල් ආරම්භ කිරීමට නියමිත බව කී අධ්‍යාපන ලේකම්වරයා නිවාඩුව ලබා දුන් දින දෙක හිලව් කිරීම සඳහා එම දින කවදාද යන්න ඉදිරියේදී නිවේදනය කරන බව කීහ.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නැ‘හිර මුස්ලිම් පාසල් දින දෙකක් වහයි
නෙලූ ලියනගේ Thursday, 28 November 2024 01:49 AM
නැගෙනහිර මුස්ලිම් පාසල් වලට විතරද අයහපත් කාලගුණය ? නැත්නම් සියළුම පාසල් පාසල්ද ?
Rajsekar Thursday, 28 November 2024 09:26 AM
දැන් නැගෙනහිර ඉන්නේ ඒ වර්ගේ උන් විතරද? අනිත් ජාතිවල උන් ගං වතුරට ගහගෙන යන්නෙ නැති, තෙමෙන්නෙ නැති ජාතිද? ඔය වගේ ගොන් තීරන නිසා තමයි රටේ ජාතිවාද ඇතිවෙන්නෙ. දැන් මට කියපල්ලා ජාතිවාදියා කියලා.