2025 දෙසැම්බර් මස 30
41
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘නුසුදුස්සන්ට තනතුරු දෙන්න එපාලු‘
සෙනරත් Tuesday, 12 April 2016 11:55 AM
දැන් තියෙන්නේ ලිච්ඡවි රජදවස පාලනයනේ (නි)
නන්ද Tuesday, 12 April 2016 12:56 PM
ඔය කියන දේ මේ ලංකාවේ ඔලුවෙන් හිටගෙන කිව්වත් කෙරෙන එකක්යැ? (නි)
ඩිලාන් Thursday, 14 April 2016 03:04 AM
කතාව නම් ඇත්ත තමයි (නි)
සන්තුෂ් Tuesday, 12 April 2016 01:05 PM
ඒක කියන්න ඕනෑ ඡන්දදායකයින්ට. නුසුදුස්සෝ කොපමණ ප්‍රමාණයක් අද අපව පාලනය කරනවාද? (නි)
ධම්ම Tuesday, 12 April 2016 02:19 PM
දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. පෙරහැර ගිහිල්ලා හමාරයි. (නි)
සුසන්ත Tuesday, 12 April 2016 03:25 PM
දැන් යහපාලනයනේ. එ්කයි ඔය වෙනස ලැබිලා තියෙන්නේ. පාර්ලිමේන්තුව, පළාත් සභා, ප්‍රාදේශීය සභා හැම එකකම ඉන්නේ නුසුදුස්සෝ වෙච්ච එකේ ඔය අධ්‍යාපන සේවයට හත්අට දාහක් අාවම මොකද? (නි)
රංජිත් සොයිසා Tuesday, 12 April 2016 04:15 PM
විශිෂ්ටයි! මෙම උත්සාහය අගය කරමු. දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන් යැයි කියමින් අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු වලට නුසුදුස්සන් පත් නොකරනු. (නි)
පෙරේරා Wednesday, 13 April 2016 08:02 AM
ලංකාවේ කල්ප ගණනක ක්‍රමවේදය වෙනස් කරන්නද හදන්නේ? (නි)
එඩ්වඩ් Friday, 15 April 2016 02:23 AM
කතා විතරක් නම් වැඩක් නැහැ. අපිට වැඩත් ඕනෑ (නි)
ආර්. නිෂාන්ති Tuesday, 12 April 2016 05:28 PM
ඔබ නඟන තර්කය සමඟ එකඟවෙමි. නමුත් විදුහල්පති සේවය හා අධ්‍යාපන පරිපාලන සේවය සඳහා පවත්වන තරඟ විභාග වල විනිවිදභාවයක් තිබේද? එහිදී සුදුස්සාටම සුදුසු තැන ලැබේද? අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ ලිඛිත හා වාචික පරීක්ෂණ වල විනිවිදභාවයක් පවතීද? ගුරු සංගම් ලෙස ඔබ මේවාට හඬ නොනඟන්නේ මන්ද? (නි)
ආනන්ද ආර්. Wednesday, 13 April 2016 08:32 AM
දේශපාලකයා පමණක් නොව ඡන්දදායකයාද බඩගෝස්තරවාදයෙන් තොර වියයුතුයි. නුසුදුස්සන් බලධාරීන් කළාම ඔවුන්ගේ හිතවතුන් සුදුසුකම් නොබලා නිලධාරීන් බවට පත්කරනවා. (නි)
නිමල් ලලිත Wednesday, 13 April 2016 08:49 AM
සමිත්, ඔබ හරි. යහපාලනය තුළ මේවත් මොන වැඩද? (නි)
නිම්මි Wednesday, 13 April 2016 09:07 AM
මේ රටේ හැමෝටම හොඳ වැඩේ මහින්දට රිද්දන්න හැදුවට. (නි)
ඩිලාන් Wednesday, 13 April 2016 09:13 AM
යහපාලනයත් 94 ක්‍රම සහ විධිම අනුගමනය කරනවද? (නි)
සමිත් Tuesday, 12 April 2016 10:10 PM
නුසුදුස්සන්ට පාර්ලිමේන්තු යන්න පුලුවන් නම්, ඇමතිකම් ගන්න පුලුවන් නම් ඔය පොඩි පොඩි රස්සා වලට ගිහිල්ලා කීයක්හරි හොයා ගත්තහම මොකද වෙන්නේ? (නි)
මුණසිංහ Wednesday, 13 April 2016 01:24 AM
ගුරු සංගම් ගුරු-විදුහල්පති ගැටළු වලට ඉදිරිපත්වෙනවා මදි. සෞඛ්‍ය සමිති ආදර්ශයට ගන්න. නිකන් බොරුවට ෂෝ පෙන්නලා හරියන්නේ නැහැ. (නි)
හුසේන් මොහමඩ් Wednesday, 13 April 2016 05:48 AM
නුසුදුස්සන් යැයි ජනතාව ප්‍රතික්ෂේප කළ අය ඇයි පාර්ලිමේන්තුවේත් ඉන්නේ? මේක ලංකාව. ශ්‍රී ලංකාව. (නි)
ජනක Wednesday, 13 April 2016 05:53 AM
පාර්ලිමේන්තුවේ නුසුදුස්සන්ට තනතුරු දෙනකොට මෙයාලා කොහේද ඉඳලා තියෙන්නේ? (නි)