සීඑස්එන් නාළිකාවේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින නිශාන්ත රණතුංගට ඇප ලබාදීමේ තීන්දුව බදාදාට (16) කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්. මොරායස් මහතා නියෝග කළේය.
නිශාන්ත රණතුංග වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර ඔහුට ඇප ලබාදීම පිළිබඳව හෙට සලකා බැලීමට නියමිතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිශාන්ත රණතුංග සමග සැකපිට අත්අඩංගුවට ගැනුණු යෝෂිත රාජපක්ෂ ඇතුළු අනෙක් සිව් දෙනාට සඳුදා (14) ඇප ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
655
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිශාන්ත රණතුංගට අදත් ඇප නෑ
ලෙස්ලි ජයවර්ධන Tuesday, 15 March 2016 08:50 PM
වැරදිකරුවන්ට නිසි දඬුවම් දුන්නොත් මේ රජය ආයෙත් පරද්දනවා බොරු (නි)
රසිත කාලිංග Tuesday, 15 March 2016 07:43 AM
අනේ අර්ජුන ...ප්‍රසන්න ....එන්නකෝ ....!! (බ)
වරුණ Tuesday, 15 March 2016 07:54 AM
ක්‍රිකට් බෝඩ් එකේ පහුගිය කාලේ කරපු වංචා හා කුමාරවරු එක්ක දාපු ඩීල් තරග විකාශන අයිතිය පැවරීම වගේ දේවල් වලින් අයථා ධනය රැස්කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය (බ)