
(ජේ.ඉඳුරුවගේ)
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව පියවර ගනී.
ඒ අනුව එම මාර්ගෝපදේශ ඇතුළත් කරමින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් "ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය 2024 " සකස් කර තිබේ.
එම මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රකාශයට පත් කරමින් සහ එය ලබන වසරේ ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක කිරීම බලාත්මක කරමින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ මහ ලේකම් ඩී.සී.සිරිබද්දන මහතා විසින් ඊයේ(25) දාතමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි .
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නව රජයේ ප්‍රසම්පාදන වැඩට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්