වෙසක් උත්සවය නිමිත්තෙන් නිර්මාණය වූ පහන් කූඩු හා තොරණ් කිහිපයක්ම කොළඹ හා ඒ අවට දක්නට ලැබිණි. වෙසක් පෝදා ඇතුළුව දින කිහිපයක්ම ඒවා ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර ඒවා නැරඹීම සඳහා එන පිරිසට දන්සල් ආදී පිංකම්ද සංවිධානය කර තිබිණි.
රාත්‍රී කාලයේ වෙසක් සිරි නැරඹීමට පැමිණෙන පිරිස් ද අගනුවර ආශ්‍රිතව බහුලව දැකිය හැකි විය.
ඡායාරූපය හා වීඩියෝ - අරුණ ශාන්ත කුමාර
ඡායාරූප - ඉෂංක සුනිමල්
ඡායරූප - ලහිරු හර්ෂණ
2025 දෙසැම්බර් මස 30
157
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නව තාක්ෂණයෙන් වෙසක් බැබළෙයි
ප්‍රනාන්දු Monday, 23 May 2016 07:38 AM
මේ පාර ගොඩක් තොරන් අඩුයි.(හේ)
ඇසළ Monday, 23 May 2016 08:24 AM
ඇත්තටම සුන්දර දසුන් පෙළක්.(හේ)