
(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියතා මහතාගේ, රාජකාරි බාරගැනීමෙන් පසු ප්‍රථම දීඝවාපී පුදබිම නිරීක්ෂණ චාරිකාව අද (9) දින සිදුවිය.
එහිදී දීඝවාපී පුදබිමෙන් නාවික හමුදාව විසින් ඉදිකරන ලද විශ්‍රාම ශාලාව, ගුවන් හමුදාව විසින් ඉදිකරනු ලබන බෞද්ධ මන්දිරය සහ ධාතු මන්දිරය, යුධ හමුදාව සමග සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඉඳිකරනු ලබන චෛත්‍ය රාජයානන් ඇතුළු වැඩසටහන් ව්‍යාපෘතිය සම්බන්ධ ප්‍රගතිය ආරක්ෂක ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක්විය.
මේ අවස්ථාව සදහා දීඝවාපී පුරාණ රජමහා විහාරාධිපති මහඔය සෝභිත හිමියන් සහ යුධ හමුදාවේ උසස් නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව ආරක්ෂක ලේකම් දීඝවාපීය වැද පුදා ගනී