IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නවසීලන්තයෙන් ඩොලර් 500,000 ප්‍රධානයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමට ලක්ව සිටින දරුවන් පෝෂණය කිරීමට සහ ගැටළුවලට මුහුණ දී සිටින ගොවියන්ට සහාය වීම සඳහා නවසීලන්ත ඩොලර් 500,000 මුදලක් ප්‍රදානය කරන බව නවසීලන්ත විදේශ අමාත්‍යවරිය වන නනයියා මහුටා මහත්මිය ප්‍රකාශ කළාය.

මේ සමග නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඇති හවුල් කාරීත්වය තවදුරටත් ගොඩනැගෙන බවත් පසුගිය වසර 30 පුරාවට නවසීලන්තය විසින් ශ්‍රී ලංකාවේ  සංවර්ධනයට සහාය වීම සඳහා නවසීලන්ත ඩොලර් මිලියන 25.7 මුදලක් ලබා දී ඇතැයි සිහිපත් කළාය.



අදහස් (4)

නවසීලන්තයෙන් ඩොලර් 500,000 ප්‍රධානයක්

යෝගා Saturday, 14 May 2022 01:11 PM

ඔව්, තමුන්ගේ කිරිපිටි ටික මෙහාට තල්ලුකර ගන්න...!

:       21       11

BalaMonday, 16 May 2022 06:28 AM

ඔව් කිරිපිටි නැහැ කියලා දඟලනකොට දෙන්න එපාය.

:       0       0

Hiran Saturday, 14 May 2022 03:51 PM

නවසීලන්තයේ ඉන්නේ නුඹලාට වඩා අදහස් අතින් ගොඩක් පොහොසත් අය. හොඳ දෙයක් කළ විටවත් අගය කරන්න ඉගෙන ගන්න.

:       4       19

chandima Saturday, 14 May 2022 03:57 PM

ගාන නොකියා කවරෙක දාලා අලවලා දුන්නා නම් වැඩේ ඉවරනේ...

:       13       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site