IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නවසීලන්තයට නව අගමැතිවරයෙක්?

(විමුක්ති එස් රුද්‍රිගු)

නවසීලන්ත කම්කරු පක්ෂයේ මීළඟ නායකයා ලෙස හිටපු අමාත්‍යවරයකු වන ක්‍රිස් හිප්කින්ස් තේරී පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩර්න් ධුරයෙන් ඉල්ලා අස්වූ පසු නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිප්කින්ස් තේරී පත්වනු ඇති බවත් එම මාධ්‍ය වාර්තා කර ඇත.

පක්ෂ නායකත්වය සඳහා 44 හැවිරිදි හිප්කින්ස්ගේ නම පමණක් ඉදිරිපත්ව ඇත. 

හෙට (22) පැවැත්වෙන කම්කරු පක්ෂ රැස්වීමේදී නවසීලන්තයේ පක්ෂ නායකත්වයට තේරී පත්වීම සඳහා සාමාජිකයන්ගේ බහුතර සහාය ලබා ගත යුතු බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

 



අදහස් (0)

නවසීලන්තයට නව අගමැතිවරයෙක්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 160 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site