2025 දෙසැම්බර් මස 30
151
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
770
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නෙවිල් ප්‍රනාන්දු පොත්ගුල දැයට පිරිනමයි
පිරිස් Thursday, 19 May 2016 10:02 AM
ඉතා හොඳ ආදර්ශමත් ක්‍රියාවක්. මෙවයින් නියම ප්‍රයෝජන ගත්තොත් තමයි හොඳ. (ර)
සේන Thursday, 19 May 2016 10:31 AM
මේ පොත් ටිකක් දීලා සයිටම් ප්‍රශ්නයෙන් බේරෙන්න බැරි වෙයි. (ර)
සිල්වා Thursday, 19 May 2016 10:37 AM
ඉගෙන ගන්න දුවා දරුවන්ට අත්වැලක්ම වේවා. (ර)
නිලංග Friday, 20 May 2016 05:22 AM
සේන, මම නෙවිල් ප්‍රනාන්දු මහතාව පෞද්ගලිකවම දන්නවා. ඔය පොත් ටික ඔයාලා වගේ අයගේ ළමයින්ට බලන්න හරි ලැබෙන එකම ඇති නෙවිල් මහත්මයාට පින් ලැබෙන්න. ඔහොම හිතෙන ඔයා කියන්න බලන්න ඔයා මේ රටේ ළමුන් කී දෙනෙක්ගේ ඇස් පාදන්න උදව් වෙලා තියනවද කියලා (නි)