IMG-LOGO

නැවිලා කැරකෙන ස්මාට්ෆෝන්

ස්මාට්ෆෝන් තරගකාරී වෙළෙඳපොළේ මෑතකදී ඉදිරියට ආ නිෂ්පාදකයෙකු ලෙස ලෙනෝවෝ සමාගම දැක්විය හැකියි. මෙවර අප ගෙනෙන්නේ ඔවුන්ගෙන් ඩෝන්ට් මිස් වීඩියෝවක්. මේ වීඩියෝවත් සමග බොහෝදෙනෙකු බොහොකල් බලා සිටි දෙයක් වූ නවන්නට හැකියාව ඇති ස්මාට්ෆෝන් යථාර්ථයක් වනු ඇති. මේ වීඩියෝව දැක්කම දෙකට නමලා සාක්කුවේ දාගෙන යන ස්මාට්ෆෝන් වගේම, අතවටේට කරකවාගෙන යන්න පුළුවන් ස්මාට්ෆෝන් ගැනත් දැනීමක් ලබන්න පුළුවන් වෙයි.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

නැවිලා කැරකෙන ස්මාට්ෆෝන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site