IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නුවරදී කොටු වුණු’’ඔන්ලයින් චීන්නු’’හම්බන්තොටත් ඉදලා

(රංජන් කස්තුරි) 

අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්‍රදේශයේ සුපිරි හෝටලයක එම ජාවාරම සිදුකරගෙනගොස් ඇතැයි බවටඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසිය තොරතුරුඅනාවරණය කරගෙන තිබේ.

මෙම චීන ජාතිකයන් පිරිස හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක් වසරක කාලයකට වෙන්කරගෙනමසක පමණ කාලයක් තිස්සේ අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් එම මූල්‍ය වංචා සිදු කරගෙන ගොස් ඇතැයි ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ සොයාගෙන තිබේ.

ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙකුගේ පුත්‍රයෙකුට අයත් බව කියන මෙම සුපිරි හෝටලය සැප්තැම්බර් මස දොළොස් වැනි දින සිට වසරක කාලයකට මෙම චීන ජාතිකයින් විසින් වෙන් කරවාගෙන තිබූ බවදඔවුන් සීයකට අධික පිරිසක් මසක් පමණ කාලයක් එහි රැඳී සිටිමින් මෙම ජාවාරමේදී සිට ඇති බවට බුද්ධි අංශමගෙන් ලබා දී ඇති තුරුතුරුවලදී හෙළිවී ඇතැයි ද වාර්තාවේ

එම බුද්ධියන්ත තොරතුරු වලට අනුවඅවස්ථා ගණනාවකදීම පොලිසිය එම සුපිරි හෝටලය පරීක්ෂා කර බලා එහි රැඳී සිටි සියයකට අධික චීන  ජාතිකයින් පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇතැයිද පැවසේ



අදහස් (0)

නුවරදී කොටු වුණු’’ඔන්ලයින් චීන්නු’’හම්බන්තොටත් ඉදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site