පාසල් සිසුන් 1588 දෙනකුගේ තූර්ය වාදන සංදර්ශන උළෙලකින් නුවරඑළියේ වසන්ත උළෙල අද ඇරැඹිණි.සිසුහු පාසල් 32 ක් නියෝජනය කළහ.
නුවරඑළිය වසන්ත සැණකෙළිය මුලින්ම ඇරැඹූණේ 1888 දීය .
2025 දෙසැම්බර් මස 30
152
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
770
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නුවරඑළි වසන්තය ඇරැඹේ
සදා Wednesday, 02 April 2014 10:51 AM
මමත් යනවා අනිවාර්යයෙන් (නි)
සන්ධ්‍යා Tuesday, 01 April 2014 02:48 PM
හරිම ලස්සනයි. අපට මේවා දකින කොට අපේ රට ගැන ආඩම්බරයි. (ස)
රංජිත් සිල්වා Tuesday, 01 April 2014 02:50 PM
සාමය සහ සතුට පතමි. (ස)
රොෂාන් Tuesday, 01 April 2014 03:34 PM
ලොව ලස්සනයි. මිනිසා කැත නොකොළොත්. (ස)
වාසනා Tuesday, 01 April 2014 03:46 PM
නියමයි.....!!! (ස)
අවන්ති Wednesday, 02 April 2014 02:01 AM
මම හැම පාරකම නුවරඑලි යනවා වසන්ත කාලෙට මේ පාරත් යනවා (දී)
ආර්ස්චෝච් Wednesday, 02 April 2014 02:01 AM
නුවර එලිය මෙච්චර ලස්සනටම ගෙනාවේ,දෙමල මිනිස්සුන්ගේ ශ්‍රමය පමණකි, (දී)
රත්න Tuesday, 01 April 2014 05:46 PM
අපිටත් යන්න ඇත්නම්... (නි)
සංදීප් Tuesday, 01 April 2014 06:43 PM
හරිම ලස්සනයි. ලංකාවේ ඉන්නවා වගේ දැනෙනවා (නි)
හිල්මි සමදරා Wednesday, 02 April 2014 09:02 AM
ආර්ස්චෝච් මට ඔබ සමග එකඟ වන්න බැහැ. ලංකාවේ සෑම අඟලක්ම සියලුම අයට අයිතියි. නිකන් අනවශ්‍ය ප්‍රශ්න එලියට දාන්න එපා.(නදී)