රෝයල් ටර්ෆ් ක්‍රීඩා සමාජය සංවිධානය කරනු ලැබූ "නුවරඑළිය තුරඟ තරග" තරගාවලියේ දෙවැනි අදියරේ "කුනිගල් මැජික් මිලියන් කුසලානය" තරගයේ ශූරතාව දිනාගැනීමට දීප්තිකා ජයකොඩි මෙනෙවියගේ හිමිකාරීත්වයෙන් යුත් චාල්ටන් අශ්වයා සමත් විය.
තරගාවලියේ නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකයා ලෙසින් විජය පුවත්පත් සමාගම කටයුතු කළේය. වසරේ දෙවැනි තුරඟ සමයේ දෙවැනි අදියර ලෙසින් මෙය පැවැත්විණි. මෙහි තෙවැනි අදියර එළඹෙන 23 වැනිදා නුවරඑළිය තුරඟ තරග පිටියේදීම පැවැත්වේ.
ඡායාරූප - චානුක කුලසේකර
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නුවරඑළිය තුරග තරග තරගාවලිය