2006 යුද සමයේ නාවික හමුදාවේ සයුර් නෞකාවට පහර දුන්නැයි කියන කොටි සාමාජිකයන් හය දෙනකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිතව දෙවසරක සිරදඬුවම බැගින් නියම කළේය.
චෝදනා 27ක් මත දන්ද්‍රදාස් වාස්කරන්, මරියදාස් ඇන්ජලෝ, පීටර් පියන්සන්, ජෙයසිංහම් ජේයමදනම්, සිරිල් ජූඩ් ක්‍රිෂාන්ත හා කුමාර ඇන්තනී තමන් වැරදිකරුවන් බව ලලිත් ජයසූරිය මහාධිකරණ විනිසුරු හමුවේ කියා සිටියහ.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නැවට පහර දුන් කොටින්ට සිර දඬුවම්
නලීන් Monday, 27 January 2014 10:19 AM
නීතිය හොදින් ක්‍රියාත්මක වූ අවස්ථාවක්. (නි)
මදු ..ප්‍රංශය Sunday, 26 January 2014 04:00 PM
සමහර කොටි කොළඹ රජ සැප විදින කොට ? (නදී)
සත්‍යයා Sunday, 26 January 2014 10:38 PM
මේ ගොල්ලෝ ගාව ඩොලර් කෝටි ගණන් තියෙන විදේශ ගිණුම් නැතුව ඇති. (නදී)