අනුරාධපුර හතරැස්වෙල දුම්රිය මාර්ගයේදී දුම්රියේ හැපී අනතුරට පත් නාවික හමුදා කැබ්රිය පැදවු නාවික හමුදා කොමදෝරු චන්දන හේවා ගජමන්ගේ බ්‍රහස්පතින්දා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය නියෝග කළාය.
රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම ආදී චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව නැගීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාවික කොමදෝරු රිමාන්ඩ්
සත්‍යයා Wednesday, 08 January 2014 06:38 PM
සාර ධර්ම දොරේ ගලා ගිය වත්මන් ශ්‍රී ලංකාවේ රේස් යන්න වාහන එලවන ගජ මෑන් ලා කිහිප දෙනෙක්ම ඉන්නවා නීතිය පාවඩ කරගෙන. හිරේ අරිනවා නම් මෑන් නොවෙයි මෑන් ගේ තාත්ත ගජ උනත් දඬුවම් දෙන්නම ඕනේ.(නදී)
චමෝත් Thursday, 09 January 2014 05:36 PM
හමුදාව කියන්නේ නිලධාරීවාදයේ උපරිම තැනක්(අ)
සාගර Thursday, 09 January 2014 11:20 AM
පව් නේද කොහොම උනත් .... (දී)
ප්‍රේම් Thursday, 09 January 2014 11:56 AM
නාවික හමුදාවේ කොමදෝරු කෙනෙක් අනිත් කනිෂ්ඨයෝ ඉන්න තැන ට්‍රක් එකක් පැදෙව්වයි කියන එක හිතන්නත් අමාරුයි (අ)
ඇන්ටන් Wednesday, 08 January 2014 09:18 PM
නාවික හමුදාවේ කොමදෝරු කියන්නේ උසස් නිළදාරි තනතුරක්. නමුත් මෙතුමාට දේශපාලන සම්බන්ද කම් නැති හැඩයි. එහෙම තිබුනා නම් මෙහෙම හිරේ යන්න වෙන්නේ නැහැ.(නදී)
අමිල කටුනායක Wednesday, 08 January 2014 09:20 PM
සමහර රාලහාමිලටත් බලපත්‍ර නැහැ.(නදී)
රණසිංහ Thursday, 09 January 2014 01:07 PM
කොමදෝරුට වැරදුන හන්දා හිරේ නතර වුනා. කණිෂ්ඨ නාවිකයෙකුට වැරදුනානමි හිරේ විතරක් නෙවෙ රස්සාවත් නෑ. එක නිසා ඹය ගැන එචිචර හිතන්න හොද නෑ. (දී)
ආරියසේන Wednesday, 08 January 2014 10:52 PM
නාවික හමුදාවේ උසස් නිලධාරියෙකුට වාහන බලපත්‍රයක් නැහැ කියන්නේ ? (නදී)
රුවන් Wednesday, 08 January 2014 11:13 PM
ඔය විදයට දේශපාලකයන්ටත් ක්‍රියාත්මක වෙනවා නම් කොච්චර හොඳද ඕක උසස් පොලිස් නිලදාරියෙකුට උනානම් රියදුරන් ඕනෙ තරම් ඉදිරපත් කෙරේ.(නදී)
අනුර Thursday, 09 January 2014 01:38 PM
හමුදාවේ සෙබළුන්ට දීර්ග පටමලාවකින් පසුව රියදුරු ප්‍රවීන බලපත්‍රය ලබාදෙන්නේ ,නමුත් ඔලුව ඉදිමුණු සමහර නිලදාරීන් හිතනවා මම තමා ලොක්ක කියල .විශේෂයන් බිරිද වාහනේ ඉද්දි .හමුදා නීතියට අනුව දඩුවම් කරන්න ඕනේ .(දී)
උපාලි Thursday, 09 January 2014 01:51 PM
නාවික කොමදෝරු මහත්මයට සමහර විට නාවික හමුදා සේවා වහන බලපත්‍රයක් ඇති රාජකාරි ස්වභාවය අනුව .නමුත් උසස් සැම නිලධාරියෙකුටම ,මෙය පාඩමක් වේවා . (දී)
සාගර Friday, 10 January 2014 03:45 PM
මෙතුමා නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් වගේම හොද ගතිගුණ තියන මහත්මයෙක්. ඒ උනාට වෙලාව අවම වෙන දේවල් කාටවත් වළක්වන්න බෑ(දිල්)
සමන්ත Thursday, 09 January 2014 02:50 AM
කවුරු උනත් වරද වරදමයි , ඉවසීම පුරුදු පුහුණු කරන්න පුරුදු වෙන්න අපිටත් මේවා හොද පාඩම් (දී)
යසවතී Thursday, 09 January 2014 02:13 PM
නැව් එලවන්න ඕන මිනිස්සු මොකට කැබ් එලෙව්වද (දී)