IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති

(අමදෝරු අමරජීව )

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීහු මෙම තරුණයන් දෙදෙනා බේරා ගැනීමට සමත් වූහ .

මෙසේ බේරා ගනු ලැබුවේ යාපනය, චාවාකච්චේරි පදිංචිකරුවන් වන උදය කුමාර් ජේදරන් (20) හා කෝඩිස්වරන්  සනුජන්  (21) යන අයයි.

දියවැලට හසුව ගසාගෙන යද්දී මෙම තරුණයන් දෙදෙනා බේරා ගන්නා විටත් මීටර සීයක් ඈතට ඇදී ගොස් තිබිණැයි  ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන් පැවසීය.



අදහස් (0)

නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site