IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නල්ලතන්නි මුදලාලි කඩයට ආ පිරිස කයි

නල්ලතන්නියේ අවන්හලකින් කෑම කෑ වන්දනා කරුවන් පිරිසකට රුපියල් 3800 ක බිලක් ගෙවීමට සිදුව ඇත. පරාටා 20 ක්, බිත්තර රොටී 09 ක්, පරිප්පු හා සැමන් දීසි 4 කට අය කළ මුදල රුපියල් 3800 කි.

 



අදහස් (0)

නල්ලතන්නි මුදලාලි කඩයට ආ පිරිස කයි

ලක්ෂිකා Thursday, 21 April 2016 08:25 AM

මාර ගානක්නේ මේ.(හේ)

:       0       0

රිස්වාන් Thursday, 21 April 2016 08:39 AM

මේ නඩයට තිස් දෙනෙක් ගිහින් තියෙනවානම් ගාන හරි (හේ)

:       0       0

මහේෂ් මුතුකුඩ Thursday, 21 April 2016 08:42 AM

මේ නඩේ කීදෙනෙක් ගියාද කියලා අනුමාන කරන්න පුළුවන් කරුණු කීපයක්ම තියනවා. කාටද කියන්න පුළුවන් ?(හේ)

:       0       0

ටිරෝන් Thursday, 21 April 2016 10:23 AM

තරු වලට ළඟ නිසා තරු පන්තියේ හෝටලයක් වෙන්න ඇති බිල දැක්කාම කාපු කට්ටියට තරු පෙනෙන්න ඇති. (ර)

:       0       0

එඩී Saturday, 23 April 2016 05:19 AM

මේ කඩේට මිනිස්සු එන්නේ ඉඳලා හිටලා වෙන්න ඇති. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 21 April 2016 12:47 PM

අපෝ ඔය බිලක්ද,,(හේ)

:       0       0

දීපිකා Friday, 22 April 2016 09:06 AM

අැයි ගාන අහල කන්න බැරි (අ)

:       0       0

සුසන්ත Thursday, 21 April 2016 01:35 PM

අද ගණන්වල හැටියට මෙච්චර කෑම ගොඩකට මේ බිල සාදරණයිනේ! (හේ)

:       0       0

පෙඩ්රික් Thursday, 21 April 2016 03:24 PM

එතකොට මේ සල්ලි එයාලා ගෙවලද? මම එහෙම නම් ‍දෙන්නෙ නැහැ (නි)

:       0       0

සමරසිංහ Thursday, 21 April 2016 05:43 AM

පරාටා (රු100)x 20 බිත්තර රොටී (රු100)x 9 පරිප්පු හොද්ද (රු100)x1 සැමන් හොදි (රු200) x4මුදලාලි වැට් බදු ගහල නෑ බලපුවම (බ)

:       0       0

සේන Thursday, 21 April 2016 05:43 AM

නඩයක්ම ගිහින් කඩයක් හිස් කරලා දැන් කියනවා 3800 ක් වැඩිලු. (බ)

:       0       0

මැටිපහන Thursday, 21 April 2016 06:01 AM

උඩට යන්න යන්න ගාන වැඩියි කොහොමත්. මේ කඩේ තියෙන්නේ උඩ මලුවෙද? (ර)

:       0       0

සමන්ති Thursday, 21 April 2016 05:35 PM

නල්ලතන්නියේදී කෑම කාලා වතුර බිවුවහම ඔහොම තමා. මොකද ඉතින් කරන්නේ? සැමන් ටින් මාළු කොහෙද තියෙන්නේ? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 21 April 2016 06:31 AM

දහදෙනේක්ගේ කෑම.. බිල සදරනයි.. එක්කෙනෙක්ට රු 380... (ර)

:       0       0

ජනහිත Thursday, 21 April 2016 07:48 PM

ඔය වැට් බද්දත් එක්කනේ. තව ටිකක් ඉවසන්නකෝ. (නි)

:       0       0

සමන් Thursday, 21 April 2016 06:46 AM

උඩට කඩේට අවශ්‍ය දේවල් ගෙනියන්න අමාරුයි එකයි කෑම ගණන්. (ර)

:       0       0

කුමාර් මෙන්ඩිස් Thursday, 21 April 2016 06:57 AM

අනේද කියන්නේ අර ඉස්සර වගේ රුපියල් දහයට කන්නද හිතන්නේ... (ර)

:       0       0

ජනක Thursday, 21 April 2016 07:07 AM

සිරිපාදේ කන්ද, නගින්න ඉස්සෙල්ලද කාල තියෙන්නේ, පස්සෙද? පිලිහුඩු නොකා, පේවෙලා නේද යන්න ඕනේ. ඇයි කඩවල මේවා විකුනන්නේ. (ර)

:       0       0

මංජුල Thursday, 21 April 2016 07:07 AM

බඩු අරන් ගිහින් සේවකයෝනට ගෙවල ලාභයක් නැතිව පිනට දෙන්න පුලුවන්ද? (ර)

:       0       0

අතුල Thursday, 21 April 2016 07:12 AM

පාරාට කාල, බිත්තර කාල, සැමන් කාල ද වන්දන්නාවේ යන්නේ? (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 21 April 2016 07:36 AM

ඔය කඩේ මුදලාලිට හරිනම් වැදලා එන්න ඕන ඔය ගානට කන්න දුන්නට. (ර)

:       0       0

අබරන් Thursday, 21 April 2016 07:38 AM

ඔයතරම් කෑම ලාබ බව දන්නවානම් හැමදාම සිරි පාදේ යනවා..... (ර)

:       0       0

කමල් Thursday, 21 April 2016 07:44 AM

ශ්‍රීපාදෙ ගිය නැති අයද මේ අදහස් දාන්නෙ.. කෑම කාල තියෙන්නෙ උඩ මළුවෙදි නෙමේ.. නල්ලතන්නියෙදි.. මේ අසාධාරණ අය කිරීමක්.. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site