IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


නාලක ද සිල්වා නඩුවෙන් මුදා හරිනවාදැයි තීන්දුව 9 වැනිදා

( නිමන්ති රණසිංහ)
 
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා එම නඩුවෙන්  නිදහස් කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන අප්‍රේල්  09 වැනිදා නිකුත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද ප්‍රකාශ කළේය.
 

එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට නාලක ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. සැකකාර නාලකද සිල්වා අද  අසනීපයෙන් සිටින බැවින් අධිකරණයේ පෙනී නොසිටින බව බන්ධනාගාරය මගින් ලිඛිතව මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.



අදහස් (7)

නාලක ද සිල්වා නඩුවෙන් මුදා හරිනවාදැයි තීන්දුව 9 වැනිදා

ගල්කටස් Tuesday, 26 March 2019 09:09 AM

ඇප ෂුවර් ජනාධිපතිතුමාගේ නාටකය ඉවර කරන්න ලඟයි දැන් එතුමා යුටර්න් එක ගහනවා..... ආයෙත් පාරක් සිරාවටම.මෙහෙවි නායකයන් තව තවත් අපෙ රටට අවශ්‍යයි. එන්න එන්න රට කන්න අප හා සමගි වන්න

:       1       335

chathuri Tuesday, 26 March 2019 10:49 AM

දැන් නඩුත් අහලා පරීක්ෂණ. කරලත් ඉවරයි දඩුවම් පසුවටද අඩ බෙර ගහපු විදියට හිතුනේ කට්ටියම ඉවරයි කියලා , බලනකොට නිදහස්

:       0       1

d.upul Tuesday, 26 March 2019 11:38 AM

මොකක්ද මේ කුණුහරුපේ ආයුබෝවන්...? මෙච්චර චෝදනා කරලා රිමාන්ඩ් කරලා කටහඬ පරීක්ෂණ රිපෝට් ඉදිරිපත් කරලා ඉවරවෙලා...

:       0       1

Hafeel Tuesday, 26 March 2019 11:42 AM

මෛත්‍රී, නාමල් කුමාරගේ තවත් කොටසක් අසාර්ථකයි. මේ දවස්වල නාමල් කුමාරගේ මාධ්‍ය සංදර්ශනත් පේන්න නැහැ.

:       0       1

Sapumal. Wednesday, 27 March 2019 01:42 AM

මුදාහැරීමට අදහසක් තිබෙන්නේ මොහු නිර්දෝෂී නිසා වෙන්නට බැරිද ? නොඑසේ නම් ජනපති ඝාතනයකට වෙර දැරුවේ නම් නිදහස් කිරීමට සිතීමට හා පුලුවන්ද ? මොහු නිර්දෝශී පුද්ගලයෙකු වුවහොත්, ඔහුට සිදුවූ අසාධාරණයට විරුද්ධව පියවර ගතයුතුයි නේද ?

:       0       65

Sira Wednesday, 27 March 2019 05:05 AM

නාලකට නැවත හිමි තනතුරු දෙනු, මූලික අතිවාසිකම් කඩ කලාට / ඔහුගේ මුළු ජීවිතයම විනාශ කලාට මිලියන 1000 වත් වන්දි ගෙවීම වටී. නාටකයේ පිටපත් රචකයින් හා නිෂ්පාදකයින් මෙම මුදල ගෙවිය යුතු අතර ඉතිරිය රජය මගින් දැරිය යුතුය.

:       0       2

sepala atygala Wednesday, 27 March 2019 09:59 AM

රටට සේවය කරන කෙනෙකුට ලැබුන තෑග්ග - හිරගේදෙර මොහුගේ කාලය කා දැමුවට සහ වෙච්ච අසදාරණයට ජනපති සහ ඔහුගේ ආණ්ඩුව වග කිවයුතුය නිකම්ම නිකන් නිකමෙක් කියූ පලියට දේවල් විශ්වාස කර දඩුවන් ලබාදෙන අය නැවත මේ රටට එපා.

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site