2014 ජනවාරි 04 වැනි දා විශ්‍රාම යෑම නියමිතව සිටි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශ නියෝජ්‍ය ලේකම්වරයකු තවම සේවය කරතියි ද, එය 24/2011 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය උල්ලංඝණය කිරීමකියි ද කියමින් ලංකා ගුරු සංගමය අද බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට පැමිණිලි කළේය.
අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරීන් සිටිය දී අධ්‍යාපන පරිපාලන සේවයේ දෙවැනි පන්තියේ නිලධාරියකු එලෙසද රඳවා ගැනීම යුක්ති සහගත නොවන බව ද , ඔහුගේ සේවා කාලය දීර්ඝ කිරීම මගින් සුදුසුකම් ඇති නිලධාරීනට අසාධාරණයක් සිදු වන බව ද සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නොයෑමත් ප්‍රශ්නයක්