IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නයිකන්දේ මැයි ගැටුමක් පොලිසිය වළක්වයි

කොළඹ මැයි රැලි දෙකකට පැමිණ සිටි පිරිසක් කටුනායක ගුවන්තොටුපළ අසල නයිකන්දේ යූඑල් ගේට්ටුව අසලදී ගැටුමකට මැදිවන්නට ගියත් පොලිසිය මැදිහත්වී එය සංසිඳවීය.

තුවාලකරුවන් 5 දෙනෙකු රෝහල් ගත කළ බවත් බස්රථ කිහිපයකට ගල් පහරක් වැදී ඇති බවත් පොලිසිය පවසයි.

20160501_135314 20160501_142756 20160501_142842

 



අදහස් (0)

නයිකන්දේ මැයි ගැටුමක් පොලිසිය වළක්වයි

නන්ද Sunday, 01 May 2016 12:44 PM

ඔය වේදිකා දෙක තුනක හිටියත්, එකිනෙකාට ඔවුන් බැණගත්තත් ඔය නායකයෝ ඔක්කොම එකට පාටි දානවා. මේ මෝඩ මිනිස්සු නිකන් ගහගන්නවා, තුවාල කරගන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site