IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්

   (   මහින්ද  නිශ්ශංක)

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මහමැතිවරණයට ඉදිරිපත්වන ස්වාධීන කණ්ඩායම්වලින් ඇප මුදල් භාර ගැනීමද අද (11) දහවල් 12 ට අවසන් බවද ඒ මහතා සඳහන් කළේය.

මේ වනවිට පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදීම සදහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 241 ක් නාමයෝජනා භාර දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 මේ අතර ස්වාධීන කණ්ඩායම් 349 ක් දැනටමත් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි අද දහවල් නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව පැයක පමණ කාලයක් විරෝධතා දැක්වීමට අවස්ථාව සලසා තිබේ.

        .

 

    



අදහස් (1)

නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්

maalaka Friday, 11 October 2024 09:38 AM

මගේ අම්මේ, මොනවටද මේ අය දත කන්නේ? ඔක්කොම දීමනා, වරප්‍රසාද අහිමි කරලා බලන්න කී දෙනෙක් ඉදිරිපත් වෙයිද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site