IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නොමිලේ වතුර බෙදන ඉන්දියානු තරුණයෙක්

water

 

අල් වුකායිර් හි අතුරු මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයන්ට සහ ට්‍රක් රථ රියැදුරන්ට නොමිලේ වතුර බෝතල් බෙදා දෙන ඉන්දියානු ජාතික තරුණයකු පිළිබඳව අසන්නට ලැබේ.


ඉංජිනේරු සුපරීක්ෂකයකු වන ෂෙහ්බාස් දේශීය සමාගමක රාත්‍රි වැඩ මුරයට අනුබද්ධව සේවය කරයි. උදෑසන කෙටි නින්දක් ලබාගැනීමෙන් අනතුරුව අල් වුකායිර් හි තම නිවෙස අසළ මාර්ගයට පැමිණෙන ඔහු යම් පණිවුඩයක් ලියන ලද පුවරුවක්ද ප්‍රදර්ශනය කරමින් ජලය අවශ්‍ය අයට නොමිලේ ජලය බෙදාදෙයි.
මෙම සතියේදී ඔහු අත ඇති පුවරුවේ සඳහන් පණිවුඩය වන්නේ “ලව් අල්ලාහ්” යන්නයි. සෑම සතියකම ඔහු කුමක් හෝ අලුත් පණිවුඩයක් ප්‍රදර්ශනය කරයි. “වතුර අවශ්‍ය අයට වතුර ලබාදෙන්න මම ආසයි. ඒ නිසයි මම මේ වගේ දෙයක් කරන්නේ” අව් රශ්මිය යට සිටගෙන සිටින එම තරුණයා සිනහවකින් මුව සරසාගෙන පවසයි.


ඉදිරියේදී සිය ජලය බෙදාදීමේ කටයුත්ත දිගටම කරගෙන යාමට ඔහු බලාපොරොත්තු වෙයි.



අදහස් (0)

නොමිලේ වතුර බෙදන ඉන්දියානු තරුණයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site