IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


නේමාර්ගේ පුස්කාස් පා පහර

එවකට එනම් පස් වසරකට පෙරාතුව 19 හැවිරිදි නේමාර් පාපන්දු ලෝකයේ අග්‍ර කිරුළක් ලෙස සැලකෙන සිය පුස්කාස් සම්මානය වෙනුවෙන් එල්ල කළ පාපන්දු පහර මෙසේ දැක්වෙයි. සැලකිය යුතු දුරක් පන්දුව රැගෙන එමින් ආරක්ෂකයන් මධ්‍යයේ එල්ල කළ මෙම ගෝලය සැන්ටෝස් කණ්ඩායම වෙනුවෙන් පෑ දස්කමකි. වර්තමාන බ්‍රසීල කණ්ඩායමේ නායකත්වයද උසුලන නේමාර්, ඉදිරිපෙළ ප්‍රහාරකයෙකු සේම බාසිලෝනා කණ්ඩායමේත් ඉදිරිපෙළ ප්‍රහාරකයෙකි.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

නේමාර්ගේ පුස්කාස් පා පහර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 220 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 411 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site