IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරිනැමීමට නොබෙල් කමිටුව තීරණය කළේය.

නිහොන් හිඩන්ක්යෝ, දෙවැනි ලෝක යුද්ධයේ දී ජපානයට හෙලූ පරමාණු බෝම්බවලින් දිවි ගලවා ගත් අයෙකි.

එවැනි මහා විපතක් යළි අත් නොවේවා යනුවෙන් ඔහු පරමාණු බෝම්බ ඇතුළු න්‍යෂ්ටික අවිවලට එරෙහිව බිම්මට්ටමෙන් පිහිටුවූ කණ්ඩායම අද ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක් වුණු සංවිධානයක් බවට පත්ව ඇත.

'න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් නිහොන් හිඩන්ක්යෝගේ සංවිධානය ගන්නා උත්සාහය ඇගයීමට ලක් කරමින්, ඔවුන්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බව ඔස්ලෝ නුවර නොබෙල් කමිටුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(බීබීසී)



අදහස් (0)

නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site