IMG-LOGO

නුපුහුණු හෙදියට සී.අයි ගෙන් පාඩමක්

(තුසිත කුමාර ද සිල්වා සහ සුමිත් පොතුපිටිය)

බසයක ගමන්ගත් තරුණියකගේ පපු පෙදෙස අත ගෑ බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අද පස්වරුවේ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය සදහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර පොලිස් කොට්ඨාසය යටතේ ඇති පොලිස් ස්ථානයක විවිධ පැමිණිලි අංශයක ස්ථානාධිපති ලෙසින් රාජකාරි කරන 54 හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු බවද සදහන් වේ.

අම්බලන්ගොඩ දක්වා ධාවනය ලංගම බස් රථයක ගමන්ගත්  පුහුණු වන හෙදියක් ගමන් කර ඇති අතර , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇය අසල රැදී සිට පපු ප්‍රදේශයේ අතගෑ බවට පුහුණු හෙදිය බසයේදී පැවසීමත් සමගින් උරණවූ මගීන් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයාට පහරදී පොලිසියට භාරදී ඇතැයි පැවසේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අලුත්ගම ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්. ප්‍රියන්න කුමාර මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති.

 



අදහස් (4)

නුපුහුණු හෙදියට සී.අයි ගෙන් පාඩමක්

චින්තක Tuesday, 28 February 2023 04:35 AM

මත්ද්‍රව්‍ය සොයන්න ඇති කොහොම වුනත් අන්තිමට තරුණිය වැරදි කාරිය වෙලා අපහාසයට නඩුවකටත් හසුවෙලා දඩයක් ගෙවන්න නොවුනොත් මේක ලංකාව නොවෙන්න පුළුවන්

:       0       1

Duminda Tuesday, 28 February 2023 06:29 AM

බල්බ් එක ගලවලා , එතුමාගේ පයිප්පය අර ළමයට සෙට් කරගන්න හදන්න ඇති. පයිප්පයේ වතුර යන්න කලින් වැඩේ අහු වෙලා

:       1       1

PODDA Tuesday, 28 February 2023 07:54 AM

කතාවේ හැටියට පොලිස් නිලධාරියා වරදක් කරලා නෑ වගේ .අවුරුදු 54 ක් හින්දා ආරක්ෂාව ගැන හොඳ බලාපොරොත්තුවක් ඇති .ඒ හින්දා ආයුධ හොයන්න අත දැම්මද දන්නේ නෑ .අද සමහර කාන්තාවන් කවුරුත් දැක්කොත් කෑ ගහන්නෑ නැත්නම් තමන්ගේ පාඩුවේ ඉන්නවා

:       1       3

කවීශ් Tuesday, 28 February 2023 08:26 AM

මේ පත්තිනි අම්මලා නිසා වැදගත් මිනිහෙකුට පාරේ යස්න්නවත් බෑ. මුන් ගනිකාවොද කොහේද.

:       5       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site