නව පරපුරේ රංගන ශිල්පිනී නිපුණිකා හේවාගමගේ රංගනයෙන් ඉවත්වෙන්න තීරණය කර තිබෙනවා. කෙටි කාලයක් තුළ ජනපි‍්‍රයත්වයට පත්වුණු නිපුණිකා එලෙස තීරණය කරලා තියෙන්නෙ ඇයි අප සොයා බැලූවිට අපිට ආරංචි වුණේ එයාට හොඳ ජොබ් එකක් හම්බවෙලා කියල.
ඒ නිසා තමයි ඇය මේ තීරණය අරගෙන තියෙන්නේ. නිපුණිකාට ඔක්කොටම වැඩියෙ දැන් ජොබ් එක වටිනවලු.
චාමර සම්පත්
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නිපුණිකා නිළිකම අත්හරියි