අද අලුයම දෙකට පමණ මිනුවන්ගොඩ ඕපාත විදුලි බලාගාරය අවට ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් ජිප් රියක් ගැටීමෙන් පසු පලා ගිය බව කියන වෑන්රියක් කොටුගොඩ දී අත්අඩංගුවට ගත් බව කියයි.
ඕපාතින් සොරා ගත් බව කියන ගවයකු වෑන් රිය සිටි බව ද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොනවත්වා ගිය රියේ රහස හෙළිවේ
පියසේන Monday, 30 December 2013 12:52 PM
ගවයාට උනත් පෙර පිනක් තිබිලා තියෙනවා උගේ ජීවිතය බේරගන්න. ඔය කකුල් දෙකේ හරකුන්ගේ තමයි, කකුල් කඩන්න ඕනා.(නදී)
නිහාල් Monday, 30 December 2013 02:03 PM
හොර හරක්, හොර මත්පැන්, මත් කුඩු, හොරට ගස් කපා ප්‍රවාහනය කරන සියලුම වාහන රාජ සන්තක කල යුතුයි. රියදුරන්ගේ රියද්රු බලපත් ජීවිත කාලයටම අහෝසි කල යුතුයි.(නදී)
ඉෂාර දමයන්ත සිල්වා Monday, 30 December 2013 10:27 AM
මේවට උපරිම දඩුවම් කරන්න ඕනා.(නදී)
හරිත වනස්පති Monday, 30 December 2013 11:32 AM
අපේ රටේ ගව ඝාතනය තහනම් කරනු.(නදී)
සෑම් Monday, 30 December 2013 11:37 AM
ලංකාවේ රියදුරන්ගේ රිය පැදවීමේ හැකියාව අන්තිමයි. අඩුම ගානේ මෙවැනි අවස්ථාවකවත් පොලිස් වාහනයක හප්පා ගන්නේ නැතිව එලවන්න බැහැනේ. (නදී)