IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නෝනගෙ පාලනේ

2016-04-04-ent-28මේ දවස්වල තමන්ගේ අමාත්‍යංශයට එන්නෙ නැති ඇමැති කෙනෙක් ඉන්නවා... උන්නැහේගෙ අමාත්‍යංශයේ ඇමැතිතුමා නැති නිසා ඒකෙ වැඩ බලන්නෙ ඇමැතිතුමාගේ පවුලෙ සමීපතම ඥාතිවරියක්ලු. උප ඇමැතිතුමාට ඒ වැඩ ගැන කිසිම වගකීමක් පවරලත් නැහැ කියලයි ආරංචි..

ඉතින් මේ නෝනා මහත්තයා ඇමැති බලතල ඇමැතිතුමාටත් වඩා තදින්ම ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා සමහර වැඩ අලවෙලා කියලා තමයි කතාව යන්නෙ. අමාත්‍යංශ ලේකම් තැනට පිට රාජකාරි ගමන් යන්න වෙන් කරපු ඉන්ධන දීමනාව පවා මෙතුමිය කපා හැරලා කියලත් අහන්න ලැබෙනවා...

මේ ජරමර නිසා එතන නිලධාරි බොහෝම දුක්මුසුව දුර්මුඛව නන්නත්තාරවෙලා ඉන්නවලු. දැන් සති ගණනාවකින් ඇමැතිතුමා කන්තෝරැවට නොආ නිසා මුලු අමාත්‍යංශෙම ලෙඩ වෙච්ච බවයි පේන්නෙ.

 

DESHAYA



අදහස් (0)

නෝනගෙ පාලනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site