IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිධන් හෑරූ හිමිනමත් සැකපිට

පේරාදෙණිය වේරගල රජ මහා විහාරයේ නිධන් හෑරූ බව කියන හිමි නමක, කට්ටඬියකු හා තවත් දෙදෙනකු  මල් බුලත් හා බිල්ලට ගෙන කුකුළකු ද සමග අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් ඩී ගන්නෑව මහතාගේ කාර්යාල ආරංචි කියයි.

 

 



අදහස් (0)

නිධන් හෑරූ හිමිනමත් සැකපිට

නලින්ද Friday, 21 February 2014 02:38 PM

කවුරුත් මේවාට කතා කරන්නේ නැද්ද? (අ)

:       0       0

හිරුනි Thursday, 20 February 2014 06:05 PM

හිමි නමනම් නිවන්ම දකිනවා . අනේ සාදු .(දී)

:       0       0

රත්න Thursday, 20 February 2014 06:48 PM

මහන වුනේ සියලු දේ අතහැරීමටයි . දැන් මේ එකතු කරන්න මහසිවෙන්නේ ඇයි (දී)

:       0       0

විජේසිංහ Thursday, 20 February 2014 06:57 PM

කරන තරමක් වැරදි කරන්නේ අපේ අය්යල. හැබය් අපිට පේන්නෙ අනිත් අයගේ වැරදි. (දී)

:       0       0

රොහාන් Thursday, 20 February 2014 07:14 PM

වීජේසිංහ හරි, අපිට පෙන්නේ මුස්ලිම්, ක්‍රිස්තියානි, හින්දු අයගේ සුළු අඩුපාඩු තමා.(දී)

:       0       0

විජේ Friday, 21 February 2014 01:03 AM

හාමුදුරුවන්ට දානේ ලැබෙන්නේ නැතිව ඇති (දී)

:       0       0

ගිහාන් Friday, 21 February 2014 01:03 AM

හාමුදුරුවන්ට මක් වෙලාද අපේ රටේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site