දිඹුලාගල කුඩාවැව පුරාවිද්‍යා රක්ෂිතයක නිධන් හාරමින් සිටි බව කියන කට්ටඩියකු ඇතුළු සිව් දෙනකු අද (21) අලුයම අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.
වත්තේගමින් ගොස් පුද පූජා පවත්වා නිධන් හාරා ඇතැයි කියති.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිධන් හාරන්න ගිහින් පොලිස් කූඩුවට
ඇසළ Thursday, 21 April 2016 01:06 PM
හාරන්න නිදන් දැන් ලංකාවේ නෑ.(හේ)
මුණසිංහ Friday, 22 April 2016 02:31 AM
අර එක මහත්මයෙක් නම් කියන්නේ පහුගිය රජයෙන් විතරයි නිධන් හෑරුවේ කියලා. මෙතන වැරදීමක් වෙලා ඇති. මේ හාරලා තියෙන්නේ අල බතල තියෙනවද බලන්න වෙන්න ඇති ඒ කියන විදිහට (නි)