IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිදහස සමරන්න තානාපතිගෙන් ඇරියුම්

පෙබරවාරි මස 4 වැනිදා නිදහස් දින සෑමරිමේ අවස්ථාවට තානාපති කාර්යාලයට එන්නැයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතා ඉතාලියේ සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලයි.

ජාති ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව රෝම තානාපති කාර්යාලය ඉතාලියේ සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත බවද ඔහු කියයි.

 



අදහස් (0)

නිදහස සමරන්න තානාපතිගෙන් ඇරියුම්

සරත් මිලානෝ Friday, 24 January 2014 09:43 PM

තානාපතිතුමා දේශපාලන පත්වීමක් වුවත් මේ කටයුත්ත පටු පක්ෂ පාට දේශපාලනයකින් තොරව කරනවට සැක නැහැ. එත් කකුල් අල්ලලා වැඳලා, බුලත් දීල පත්වීම් ගත්ත කඩේ යන නඩයගෙන් ප්‍රවේසම් වෙන්න. ඒ අය ලකුණු දාගන්නමයි බලන්නේ. (අ)

:       0       0

ගුණරත්න Friday, 24 January 2014 10:02 PM

මහත්තයෝ ටිකට් දෙනවනම් එන්නම්.(නදී)

:       0       0

සමීර Sunday, 26 January 2014 08:57 AM

නිදහස කියන්නේ මිනිස්සුන්ගේ මුලික අයිතියක් (දී)

:       0       0

පද්මපානි Saturday, 25 January 2014 09:56 AM

නිදහස ට ලියු කව් සීපද රාව නැගෙන විට- රත්නමාලි සෑ රජුටත් දුක හිතෙනවා ඇත - කළා වැවේ ඉවුරු ඇසට කඳුළු පිරෙනු ඇත. (ජගත් විකුම්ගේ ගීයක් ඇසුරින්) (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 25 January 2014 11:11 AM

සත්‍යගේ අදහසට මමත් එකයි.නමුත් මේ බෙනට් කුරේ කියන්නේ කඩේ යන කෙනෙක් අනේ මෙයාගේ ඉල්ලීමට කවුරුත් යන්නේ නැහැ.ලංකාවේ අය මෙතනට බලන්න යාවි. මෙයා පුලුඋවන් අයව බලෙන් ගෙනයි .(අ)

:       0       0

චින්තා Saturday, 25 January 2014 08:30 PM

දැනටමත් දේශපාලන නඩේ මෙයාව කඩේ අරිමින් ඉන්නේ. ඒ අය එදාට මෙතැන පින්තුර වලට පෙනී ඉදිමින් ලංකාවේ බලධාරින්වත් කඩේ යවනවා. කුරේ මහත්තයෝ දැන්වත් මේ ගැන තේරුම් ගන්නකො ශ්‍රී ලංකාවේ නාමයෙන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 55 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site