රටකින් එහා ඉගිලී කියන්නෙ ප්‍රියා සූරියසේන මහත්තයාගේ ජනප්‍රිය ගීතයක්. ඒ ගීතය මේ ගයන්නෙ විස්ලින් බර්ඩ්ස්ලා. ඔවුන් පසුගිය කාලයේ සමාජ ජාල අඩවි අතරේ දැඩි ප්‍රසිද්ධියක් ලබන්නේ ඔවුන්ගේ විශිෂ්ට ගායන හැකියාව සහ වාදන හැකියාව නිසයි. මේක ටිකක් වෙනස් වීඩියෝවක් වෙන්නෙ ඔවුන් මේක වෙනස් පරිසරයක ඉඳගෙන කියන නිසයි. මේක ඔබම අහලම බලලා වෙනස අත්විඳින්න.
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිදහසේ 'රටකින් එහා' ගයන කොල්ලෝ දෙන්නෙක්