IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිදහස් දින උළෙල ඇරැඹේ

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරවරු 8.15 ටත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරවරු 8.17 ට උත්සව භූමියට සම්ප්‍රාප්ත වූ අතර විශේෂ ආරාධිත අමුත්තකු ලෙස රුසියානු ජනරජයේ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් ස්ලෙග්හෝ මහතා ද මෙම උත්සවයට එක්විය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, කතානායක කරු ජයසූරිය මහතා, මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.

 



අදහස් (1)

නිදහස් දින උළෙල ඇරැඹේ

Amula Tuesday, 04 February 2020 03:51 AM

ඇත්තටම අපි නිදහස් ජාතියක්ද? මොකක්ද අපට ලැබිලා තිබෙන නිදහස...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site