IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නිදහස් උළෙල ඇරැඹෙයි

(අංජුල මහික වීරරත්න සහ ගායන් අමරසේකර)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාලු මුවදොර නිදහස් උළෙලට සම්ප්‍රාප්ත වීම සමග 75 වන නිදහස් සමරුව ඇරැඹිණි.

නිදහස් සමරුවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පිළිගනු ලැබූයේ අග්‍රාමාත්‍ය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.

පොලිස් අශ්වාරෝහක රථ සහ හමුදා රථ පෙරටු කරගෙන ජනපති නිදහස් සැමරුම් භූමියට පැමිණියේය.

 



අදහස් (4)

නිදහස් උළෙල ඇරැඹෙයි

krishantha gamanayaka Saturday, 04 February 2023 10:31 AM

ගරු ජනාධිපති තුමනි, ගරු ගාම්භීර නිදහස් උත්සවයක් පැවැත්වීම වෙනුවෙන් ගත් නොමඳ උත්සාහයට ඔබට රජයට, ජයම පතමි. විකාර නැහැ හරිම සරළයි. දෙමලෙන් ජාතික ගීය සියලුම සිංහල දෙමළ මුස්ලිම් දරුවන් ගයමින් ජාතික සමගියේ සංකේතයක් වුණා. යුදහමුදාපතිතුමන්, ගරු අගවිනිසුරු තුමන් පවා දෙමලෙන් ජාතික ගීය ගයනව දැක්කා. හරිම ආඩම්බරයි. ඔය විදියට මේ දූපත ලෝකයේ උසම දූපත කරන්න ඔබට පුළුවන් . ජයවේවා. ජනාධිපතිතුමනි ඔබට.

:       27       12

විජිත් Sunday, 05 February 2023 07:15 AM

ලෝකයේ උසම දුපත කරන්න ? 88-89 කාලයේ ලෝකයේ උසම " මිනි කඳු " හැදුවේ මේරටේ තමයි.අහිංසක,දුප්පත් ඒවගේම උගත් තරුණ තරුණියන්ගේ බාගෙට පිළිස්සුනු මිනි කඳු රටේ හැමතැනම තිබුනා.ඒ හමුහ ඝාතන වලට සම්බන්ධ මිනි මරුවන්ගෙන් 99%ම සොභාවධර්මයා විසින්ම විනාෂකලා. එදා බටලන්දේ වධකාගාරය පවත්වාගෙනගිය මිනීමරුවා පමණක් අද මැරී - නොමැරී... රටේ හොර ජනාධිපතිවෙලා,ඉතිහාසයේ තමන්ට හිමිවන ඉරණම පිළිබඳව ලියවෙන අන්දම ගැන "ලස්සන සිහින" මවනවාද නැතිනම් අපරාධය පසුපස එන සදාතනික සත්‍යය හෙවත් තමන් අනාගතයේදී මුහුණදෙන " දඬුවම " ගැන " බියකරු සිහින දකිනවාද යන්න ඇත්තටම දන්නේ ඔහුම පමණයි.කෙසේවෙතත් සාමකාමී,වේදනාවෙන් තොර අවසානයක් ඔහුට නොලැබෙන බවනම් ස්ථිරයි.

:       5       10

ganegoda Saturday, 04 February 2023 09:32 PM

ඔය කාලකණ්ණින්ට ගහලා එළවන්න කෙනෙක් ඔතැන නැද්ද?

:       3       4

arschfikaaSunday, 05 February 2023 11:27 PM

සිංහල සුරුට්ටුවන්ගේ නිකන් කට විතරනේ .බෝම්බ ගහනවා මරනවා කිය කියා ඉන්නවා මිසක් ,ඒකට මේ වගේ රත්තරන් අවස්තාවක් ඇවිල්ලත් ඒකත් අපරාදේ මගහරින්නේ නේද ?ඔතන දෙමල කෙනෙකුට කිවුවොතින් නියමෙට වැඩේ දීලා ඇති .රනිල් ,දිනේෂ් ,ශවේන්ද්‍ර ඇතුළු ගොඩාක්ම අපතයන් ඔතන හිටියා නේද ගනේගොඩ ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site