මහනුවර නිදහස් උළෙලට නොපැමිණි ආයතන ප්‍රධානී ලේකම්වරුන්,විදුහල්පතිවරුන් ඇතුළු උසස් නිලධරයින්ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා දොස් කීවේය.
එවැනි අය තමන් ගැන ලැජ්ජා විය යතු බවත් ඔවුන් බාල පරපුරට වැරැදි ආදර්ශ දී ඇති බවත් පැවසු ආණ්ඩුකාරවරයා තම රටේ නිදහස් උළෙලට සහභාගී නොවු නිලධරයන් ගැන තමා කළකිරීමට පත් වු බවත් කීවේය.
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නිදහස් උළෙලට නොපැමිණි නිලධරයන්ට දොස්
ඈස්ඩ් Wednesday, 05 February 2014 05:34 PM
ටිකිරි උන්නැහේ නිදහස අදුරන්නෙ නෑ (අ)
මහින්ද කැලිෆෝර්නියා Wednesday, 05 February 2014 06:44 AM
නිදහස තිබෙන්නේ නිවසේ.(නදී)
රොකී Wednesday, 05 February 2014 07:54 AM
ෂෝ එක බලන්න ආවේ නැතුවාට තව නොකකඩුත් කියන එක තමයි ඉවසන්න බැරි! (නදී)
සේරම් Wednesday, 05 February 2014 08:55 AM
දේශපාලනය කරන අයට නිදහස තිබුණාට නිලධාරීන් දන්නවා ඇතුල කොහොමද කියල (දී)
පෙරේරා Thursday, 06 February 2014 12:49 AM
නිදහස් දින උත්සව වලට නොඑන්න තරම්වත් නිදහසක් මේ නිලධාරීන්ට නැද්ද?(අ)
සේන Tuesday, 04 February 2014 02:45 PM
නිලධාරීන්ට නිදහස ගැන කල කිරිලා වගෙයි (දිල්)
ධම්ම Tuesday, 04 February 2014 03:10 PM
මේ අයට නිවාඩු දවසේ ගෙදර වැඩ ඇති ඒකයි එන්න නැතිව ඇත්තේ (දිල්)
අස්ලම් Tuesday, 04 February 2014 03:35 PM
පිට රට ඉන්න අපි අද අපේ රටේ අය එකතු කරගෙන අපිට පුළුවන් පුළුවන් විදියට නිදහස සමරුව අපිටත් කලකිරෙනවා මේවා අහනකොට(දිල්)
රත්න Tuesday, 04 February 2014 03:48 PM
නිදහස් දවසේ ගෙදරින් නිදහස් වෙන්න නිදහසක් නැතී වෙන්න ඇති (දිල්)
අචිනි Tuesday, 04 February 2014 04:36 PM
ලංකාවේ කාටද , මොනවටද නිදහස තියෙන්නේ ......?(දිල්)
නෙවිල් ග්‍රේ Tuesday, 04 February 2014 04:55 PM
පවුමී අස්සේ අලුක්කාල් ගහන්නේ මොකටද කියල හිතෙන්න ඇති. (නදී)
සුනිල් Tuesday, 04 February 2014 05:15 PM
අචිනිගේ නියම කතාවක්.(නදී)
ශාමික මිහිරංග Tuesday, 04 February 2014 06:42 PM
ඔය වගේ දේශ ද්‍රෝභියෝ දුරයෙන් නෙරපා හරින්න. නැතිනම් දුර පළාත් වලට යවන්න. අද වගේ දවසක් නොසලකා හරින මෙවැනි අයද මහා ජනයට සේවය කරන්න ඉන්නේ. රටේ වටිනා කම නොදන්නා අයද රටේ රටේ ආයතන වලට නායකත්වය දෙන්නේ.(නදී)
බෙනට් Tuesday, 04 February 2014 06:53 PM
ඒ මිනිස්සු හිතන්න ඇති නිදහස් දවසේ ඔහේ ඇවිල්ල නැමි නැමි ඉන්නවට වඩා ගෙදරට වෙලා නිදහසේ ඉන්න එක වටිනවා කියලා. (නදී)