පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ සම සෞඛ්‍ය පීඨසිසුන්ගේ සිව් අවුරුදු උපාධි පාඨමාලාව වසර තුන දක්වා අඩු කිරීමට එරෙහිව සිසුන් ඇරැඹූ උපවාසයට සහාය පිනිස අද නිදහස් දිනයේත් ගලහ හන්දිය වටරවුමේ සිසුහු විරෝධතාවක් පැවැත්වූහ.
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නිදහස්දාත් උද්ඝෝෂණ
මනෝජ්-සාජා Tuesday, 04 February 2014 07:52 PM
මල් වත්තට යන ජෝඩු වලට පෙනෙන්නද බෝර්ඩ් අල්ලාගෙන ඉන්නේ ?. (අ)
විජේරත්න Tuesday, 04 February 2014 08:36 PM
මනෝජ් සාජා - කවදාවත් කැම්පස් එකක් පළාතෙවත් නොගිය ඔයාට නම් පෙන්නේ එහෙම තමා.(අ)
සත්‍යයා Tuesday, 04 February 2014 08:50 PM
මනෝජ් සාජා! සිසුන්ගේ ප්‍රශ්න දිහා පාලකයින්ගේ ඇහෙන් බලන එක දැන්වත් නවත්වන්න. නිදහසේ තේරුම වත් නොදන්නා පාලකයින් ජනතාවගේ දහඩිය මහන්සියෙන් සුර සැප විඳින කොට නිදහසේ නාමයෙන් තමන්ට සිදුවී ඇති අසාධාරණය කියන්න මේ අයට නිදහසක් නැද්ද? (අ)
අල්විස් Wednesday, 05 February 2014 04:23 PM
මල්ලිලා තාම දන්නේ නැද්ද.. උද්ගෝෂණ කියන එක එක ආකාරයක රස්සාවක් කියලා. උද්ඝෝෂනේ යෙදෙන කට්ටිය නොවෙයි. එයාල පිටිපස්සෙන් ඉඳන් අපිට පෙනෙන්නට එන්නේ නැති කට්ටිය ගැනයි මම මෙහෙම කිවුවේ. ඒ කට්ටියට නිදහසත් එකයි. පෝයත් එකයි. (දී)
සෙලනිකස Tuesday, 04 February 2014 10:23 PM
@සත්‍යයා, විජේරත්න : මේ විදිහට බෝර්ඩ් උස්සගෙන ඉඳල වැඩක් තියෙනවා ද ? අධ්‍යාපනය ට සම්බන්ද ඇමතිවරුන්ට දැනෙන විදිහට චන්දයකදී චන්දය දීලා තම විරෝධයය ප්‍රකාශ කරන්න. මෙතන බොරුවට බෝර්ඩ් උස්සන් ඉඳල, ගමේ ගිහින් හැමෝම එකතුවෙලා මේ ගෙනයන ප්‍රතිපත්ති හොඳය කියල උඩින්ම අනුමත කරලා චන්දෙ දෙනවා. ඕකනේ වෙන්නේ. (දී)
කසුන් Wednesday, 05 February 2014 06:13 PM
අගේ කරන්න ඕනි ........ නියම දවසේ වැඩේට බැහැලා ඉන්නේ කට්ටිය..... ලෝකෙටම පේනවා අපේ ලොක්කන්ගේ කෙරුවාව....(අ)
සත්‍යයා Wednesday, 05 February 2014 02:38 AM
සෙලනිකස! ප්‍රතිචාරයට ස්තුතියි. එහෙත් ඔබ තවමත් ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මනෝ රාජ්‍යයකයි. රටේ නීතිය ක්‍රියාත්මක වේනම්, මැතිවරණ සාධාරණනම්, මැතිවරණ අපේක්ෂකයින් චරිතවත් නම්, මෙලහකටත් මේ රට සුර පුරක්. එහෙම උනානම් බෝඩ් උස්සගෙන යන්න වෙන්නේ අද රජ කරන දේශපාලකයින්ට.(නදී)
නිලුකා Wednesday, 05 February 2014 09:03 AM
මිනිස්සුන්ට එදා නිවාඩු නිසා හොදයි (දී)
අබේගුණරත්න Wednesday, 05 February 2014 09:03 AM
සමස්ත විශ්ව විද්‍යාල පද්දතිය ගැනම කලකිරෙනවා (දී)
පෙරේරා Thursday, 06 February 2014 12:31 AM
බටහිරෙන් ඉහටත් ඉහලින් බලපෑම් තියෙද්දිත් නිදහසක් ගැන කියවනවා. (අ)
හේරත් Wednesday, 05 February 2014 10:54 AM
විශ්ව විද්‍යාල වල සිසුන්ට ගැටලු ඇති බව සැබෑය , නමුත් මෙය මෙහෙයවන්නන්ගේ අරමුණ දේශපාලනයයි .(දී)
චන්දික Thursday, 06 February 2014 08:26 AM
බලදාරින් ඇයි මේවට ඇහුන් කන් දෙන්නේ නැත්තේ. ටිකක් මේ ගැන බැලුවා නම් නේද හොද? (නදී)
සේන Wednesday, 05 February 2014 11:19 AM
හැම පැත්තෙන්ම අධ්‍යාපනයට පහර දෙනවා (අ)
චාමික Wednesday, 05 February 2014 11:26 AM
සම සෞඛ්‍ය පීඨසිසුන්ගේ උපාධිය පිටුපස තිබේ සත්‍ය කතාව හැමෝම දන්නවා. ඒක සමහරු කියන්නත් බයයි. අපිට කියන්න දෙන්නෙත් නැහැ. වෘත්තීය කුහක කම කියල කෙටියෙන් කියන්න පුළුවන් මන් හිතන්නේ. (අ)
පාලින්ද Wednesday, 05 February 2014 01:52 PM
ඒවා නිදහසද යුද්ධයද කියලා කවදාවත් නැවැත්තුවේ නැහැනේ (දී)
සිතාර Wednesday, 05 February 2014 01:52 PM
එදා පාරිලිමේන්තුවෙ 3න් 2ක බලය තිබුන වෙලාවෙ සුදු බණ්ඩා කරේ මොකක්ද?එදා මොන පශ්නය ආවත් හඩක් නගපු විශ්ව විද්‍යාලවල ඉන්න ශිෂ්‍ය සංගමි තහනමි කරපු එක.දැන් තමා තේරෙන්නේ එදා එහෙම කරෙ ඇයි කියලා.ඒත් පාලකයින් මතක තියාගන්න ඔනි කවදාවත් ශිෂ්‍යයන්ගේ ඉදිරි ගමන නවත්තන්න බැහැ කියලා.මොකද කවදාහරි රටෙ අනාගතය බාරගන්න ඉන්නේ කැමිපස් එකෙන් අවුටි වෙන අපි.(දී)