IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නදීෂා හේමමාලි එජාපයේ

ටෙලි නාට්‍ය නිෂ්පාදිකා හා චිත්‍රපට ටෙලිනාට්‍ය නිළි නදීෂා හේමමාලි  මෙනවිය එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු එජාප නායකත්ව මණ්ඩල සභික සහ ජාතික යොවුන් පෙරමුණේ සභාපති ගම්පහ  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා මුන ගැසී බොරැල්ල කිංසි පාරේ  පිහිටි යොවුන් පෙරමුණු කාර්යාලයයේදී තරුණ කටයුතු පිළිබඳව සම්බන්ධිකාරක පත්වීම් ලිපියක් ලබා ගත්තාය.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  හරීන් ප්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට එක් විය.

 



අදහස් (0)

නදීෂා හේමමාලි එජාපයේ

මනෝජ්-සාජා Friday, 20 December 2013 08:57 PM

ලංකාවේ කලාකරුවන් ,කලාකාරිනියන් සියලු දෙනාම දේශපාලනය ට පැමිණිය යුතුයැයි යෝජනා කරමි . (අ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 20 December 2013 09:35 PM

මට පබාව මතක් උනා..අනේ අම්මෝ පබා පොන්සේකා මහත්තයාගේ වේදිකාවට නැගල කියපු දේවල්..(අ)

:       0       0

ප්‍රදීප් Friday, 20 December 2013 09:55 PM

අනේ හොදා.. ආණ්ඩුවත් ජනප්‍රිය අයටමනේ ඇමතිකම් දෙන්න ආස, මෙගොල්ලොත් දැන් ජනප්‍රිය දාලා දිනන්න වගේ යන්නේ. (අ)

:       0       0

ලක්ෂ්මන් Friday, 20 December 2013 10:13 PM

මෙච්චර ලස්සනට ඇඳුම් අඳින්න පුළුවන් කෙනෙකුටනේ සමහර වැඩ සටහන් වලට ඇතුල්වෙන්න ඉඩ නොදී තියෙන්නේ??? (අ)

:       0       0

පාලි-කතර් Friday, 20 December 2013 10:18 PM

ඔය දිනනවා ,ආණ්ඩුවටත් එනවා (අ)

:       0       0

මංගල Friday, 20 December 2013 10:48 PM

රුවන් මහතය ගරු කල උතු නියම මහතයෙක් නියමි ම ඔබෙන් බල පොරොතු වන්නේ අතිගරු ද ස සේනානායක මහතාගේ මහත්ම දෙසපලනයි එයට ඔබට ශක්තිය දහිරිය ලැබේව

:       0       0

ධම්ම Saturday, 21 December 2013 12:31 AM

ගම්පහෙන්ද ඉල්ලන්න යන්නේ? අනිවාර්යයෙන්ම දිනනවා. (අ)

:       0       0

ඇන්ටන් Saturday, 21 December 2013 01:38 AM

රටේ දක්ෂයන්ට කොයි පැත්තෙනුත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ .(අ)

:       0       0

දේදුනු Saturday, 21 December 2013 05:33 AM

මම මෙයාගේ පින්තුර බලලා ගොඩක් සතුටු උන කෙනෙක්. (අ)

:       0       0

බන්දු Saturday, 21 December 2013 06:38 AM

"නොසැලී ඉන්න" ටෙලි නාටක බලන මිනිස්සු ඉන්නවා (අ)

:       0       0

චමින්ද Saturday, 21 December 2013 08:57 AM

හොදින් වැඩ කරන්න පුළුවන් කාන්තාවක් . එක ටී.වී වැඩසටහනකින් කියපු කතාවකින් ම එක තේරුණා (අ)

:       0       0

අමිල සින්ග් Saturday, 21 December 2013 10:54 AM

රංගන කුසලතාවයෙන් උපරිම ප්‍රයොජන ගන්නනම් දේශපාලනයට එන්න..... ලංකාවෙ නලු නිලියන් වීම කුසලතාවය අපතේ යැවීමකි...! (අ)

:       0       0

ලංකා Saturday, 21 December 2013 11:19 AM

අන්තිමට පනින්න නම් එපා ආණ්ඩුවට. එහෙම උනොත් කවදා හරි දුක් විදින්න වෙයි (අ)

:       0       0

මෙන්ඩිස් Friday, 20 December 2013 03:54 PM

රට යන ඇත පේනවා. (අ)

:       0       0

විරාජ් කාලිංග Friday, 20 December 2013 04:00 PM

දේශපාලනේ කියන්නේ මෙච්චර බාල්දු විෂයක් උනාද, (අ)

:       0       0

සමරසිංහ Friday, 20 December 2013 04:18 PM

එජාපයට අඩුවී තිබුනෙ මේවා විතරයි. දැන් ඒකත් හරි. (ස)

:       0       0

බණ්ඩාර Friday, 20 December 2013 04:51 PM

සුබ පතනවා ඔබට. නොසැලී ඉන්න.(දිල්)

:       0       0

අමිල Friday, 20 December 2013 05:02 PM

ඔය බණ්ඩාර වගේ අය තමයි මෙගොල්ලොන්ව පාර්ලිමේන්තු යවන්නේ (අ)

:       0       0

නිෂේ Friday, 20 December 2013 05:19 PM

නිලියක් නිසා දේශපාලන දැනුම නැති බැවින් මුලින්ම එය ලබා ගෙන නිවරදි දේශපාලනය කරන්න. (නදී)

:       0       0

මංජු Friday, 20 December 2013 05:20 PM

දිණුවට පස්සේ බුලත් දෙන්නම්.(නදී)

:       0       0

ටෙනිසන් Friday, 20 December 2013 05:38 PM

හිස් දෑතින් ඇවිලෙන ගිනි ගොඩකට පැනල දිවින හගන්න හදන හැටි.(නදී)

:       0       0

පීරිස් Saturday, 21 December 2013 12:57 PM

තවත් පබා කෙනෙක් වත්ද? ඡන්ද දායකයෝ බුද්ධිමත් වෙන්න ඕනා. ගම්පහ විතරයි ඔය අයට ඡන්ද ලැබෙන්නේ දකුනෙන් එන්න බැරිවෙයි.(නදී)

:       0       0

ගම්මා Friday, 20 December 2013 05:46 PM

ඔබගේ පැතුම සාර්ථක වේවා. (අ)

:       0       0

ගජබා Friday, 20 December 2013 05:50 PM

පබාගේ ලඟින්ම ඉඳගන්න ඉක්මනින්ම හැකි වේවා කියා ප්‍රර්ථනා කරනවා හදවතින්ම. (අ)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Friday, 20 December 2013 06:47 PM

පබාවක් වෙන්න නම් එපා. බබා වෙන්නත් එපා. (අ)

:       0       0

සනත් ඇෆ්ඝනිස්ටනය. Friday, 20 December 2013 06:56 PM

අන්තිමට දිනලා පබා වගේ මැයත් පනිනවා (අ)

:       0       0

බණ්ඩා Friday, 20 December 2013 07:59 PM

දිනන්න ඕනේ නම් ගම්පහින් චන්දෙ ඉල්ලන්න ...වෙන කොහෙන්වත් ඉල්ලුවට දිනන්න බෑ........(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site