අත්තනගල්ලේ පාසල් කිහිපයක සංවර්ධන සමිති රැස්වීම් කැඳවමින් තම ඥාතියකුට ඡන්ද ප්‍රචාරයක් ගෙන යන නියෝජ්‍ය ඇමැතිවරයකු ගැන සොයා බලන ලෙස ලංකා ගුරු සංගමය මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළේය.
එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ පාසල්වල එවැනි රැස්වී නොපවත්වන ලෙස ගම්පහ කලාප අධ්‍යක්ෂ දැනුම්වත් කර තිබිය දී ලබන සඳුදා ද එවැනි රැස්වීමක් සූදානම් කර ඇති බවයි.
කිසිම දේශපාලන පක්ෂයක නියෝජිතයෙක් සහභාගී කරගෙන පාසල් වංවර්ධන සමිති රැස්වීම් නොපවත්වන්නැයි අත්තනගල්ලේ විදුහල්පතිවරුන්ට දැනුම් දුන් බව කලාප අධ්‍යාපන කාර්යාලයයේ උසස් නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
369
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නෑදෑයාට උප ඇමැති ලොකු හැන්දෙන් බෙදයි
පිටිගල Friday, 07 March 2014 11:32 AM
ඔය නම සඳහන් ඇමති තුමා විතරක් නෙවෙයි ඊටත් වැඩ උසස් තුමාලත් හුඟක් දේවල් දැනදන නොදන්නා වගේ ඉන්න දේවල් බොහොමයි අපේ රටේ.(නධී)
දෝනි Friday, 07 March 2014 08:38 AM
කිසිකෙනෙක් අත්තනගල්ලට කරපු වැඩක් නැහැ. අත්තනගල්ලෙ කිසිම වැඩක් කරන්න බැහැ එළිපිට පගා ගහනවා. ලස්සන කෙල්ලක් පෙන්නන්න බැහැ. පෙට්ට්‍රෝලියම් එකට දානවා කියලා ලක්ෂ ගණන් ගන්නවා පාරක් කොන්ක්‍රීට් කළත් රු 50000/ =, ඉඩමක් විකුණගන්න බැහැ පගා ගන්නවා,.බැසිල් ඇමතිතුමාත් මේව දැන දැන නිහඩව ඉන්න එක තමා දුක. (නදී)