IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිදන් හාරා ලක්ෂ හතරක් දඩ කති

බදුල්ල අංදෙණිය ගංගාරාමයේ  නිදන් හැරූ හිමි නමක ඇතුළු සිව් දෙනකුට බදුල්ල මහේස්ත්‍රාත් මහේෂිකා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කළාය.සිවි දෙනාම වරද පිළිගත්හ.

නෙළුම් වැව ධම්ම වංශ හිමි හිරිපිටි ගෙදර දිසානායක,සුමිත් ජයරත්න හා අසේල බණ්ඩාර එසේ දඩ නියම වුවෝය.

 



අදහස් (0)

නිදන් හාරා ලක්ෂ හතරක් දඩ කති

පද්මපානි Saturday, 01 February 2014 03:54 AM

අපරාධේ මේ ගොල්ලන්ව නිධානය ගොඩ දාන්න ඉස්සෙල්ල ඇල්ලුවේ. නැත්නම් නිධානෙන් ලැබෙන මුලින්ම දඩේ ගෙවන්න තුබුන. (දී)

:       0       0

සත්‍යයා Friday, 31 January 2014 02:54 PM

චීවරයක් දැරූ පමණින් පුද්ගලයෙකු භික්ෂුවක් නොවේ. මෙවැනි ප්‍රවෘත්ති අසා ජනතාව තමන් අදහන දහම ගැන කල කිරෙන්න එපා. කලක් තිස්සේ වෙනත් ආගමික කණ්ඩායම් වල අවශ්‍යයතාවය වෙනුවෙන් සිවුරු දරා ප්‍රසිද්ධ තැන්වල අවිනීතව හැසිරෙන ඊනියා භික්ෂුන් ගැන අප අසා ඇත්තෙමු.(නදී)

:       0       0

සඳුන් Friday, 31 January 2014 03:19 PM

නිධන් හාරන්න ඔහොම බෑ.(දිල්)

:       0       0

සුමනා Saturday, 01 February 2014 01:21 PM

නිධානේ හාර ගත්තානම් මේ ගාන කජ්ජක්ද (දී)

:       0       0

ගයාන් Saturday, 01 February 2014 04:12 PM

සත්‍ය ආලෝකය තුලින් වැරැද්ද වැරදි විදිහට දකින්න පුරුදු වන්න. (නදී)

:       0       0

පියල් Saturday, 01 February 2014 01:28 AM

මේවා රකින්න ඒ කාලේ මිනිස්සු දරපු උත්සාහය දන්නවානම් මේවාට මෙහෙමකරන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site