ඇඹිලිපියේ බෝසිරිගම නිවසක නිදානයක් හාරමින් සිටි තනමල්විල ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී හා හිටපු සභාපති ගාමිණී කුලරත්න ඇතුළු දස දෙනකුට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා රුපියල් පනස් දහස බැගින් දඩ නියම කළේය.
හිටපු ප්‍රාදේශීය සභාපතිගේ දඩය රජයේ ගාස්තුවක් ලෙස අය කර ගන්නැයි ඔහුගේ නීතීඥයන් කළ ඉල්ලීම ගැන නියෝගයක් දීම ලබන 27 වැනි දාට කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිදන් ගැරූ ප්‍රා මන්ත්‍රීට දඩ
පුෂ්පා Tuesday, 21 January 2014 05:11 AM
මට ගෙදර ලිඳක් හාර ගන්න අවශ්‍යයි. මේකට පොලිසියෙන් අවසර ගන්න වෙයිද? (අ)
සත්‍යයා Tuesday, 21 January 2014 10:37 AM
හිටපු ප්‍රාදේශීය සභාපතිගේ දඩය රජයේ ගාස්තුවක් ලෙස අය කර ගන්නැයි ඉල්ලීම් කරන ඔහුගේ නීතීඥයන් වත් අල්ලලා හිරේ දාන්න ඕනේ. කරන වැරදි වලට දඩ ගෙවන්න කියන්නෙත් මහජන මුදලින්. අනේ මෙහෙමත් රටක්.(නදී)
ප්‍රසංගි Monday, 20 January 2014 06:07 PM
මේ අය වරද පිළිගත්තද? (අ)