IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණය කළ 6ක් අත්අඩංගුවට

( සිතුම් චතුරංග)

ස්වාධීන ජනපති අපේක්ෂකයකුගේ ජන්ද සළකුණ යතුරු පැදියක බැඳ ප්‍රචාරය කරමින් නීති විරෝධි අයුරින් මැතිවරණ ප්‍රචාරණය සිදුකළ පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

යතුරු පැදි පොළපාලියක් සමඟින් නීති විරෝධි මැතිවරණ ප්‍රචාරණ පිළිබඳ ලැබුණ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයකුගේ අනුග්‍රහය මත මෙම යතුරු පැදි පෙළපාලිය සහ නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණය සිදුකොට ඇති බවද පොලිසිය පැවසීය.

සැකකරුවන් ස්වාධීන ජනාධිපති අපේක්ෂයෙකුගේ ජන්ද ලකුණ ප්‍රදර්ශනය කරමින්, නීති විරෝධි අයුරින් යතුරුපැදි පෙළපාලියක් පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.

 

 



අදහස් (1)

නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණය කළ 6ක් අත්අඩංගුවට

මැක්ස් Monday, 09 September 2024 01:53 PM

මාලිමා කාරයන් තම චන්ද සලකුණ ප්‍රදර්ශනය කරමින් පෙළපාලියක මෙන් ගෙවල්වලට චන්ද හිඟමනේ පැමිණීම, ස්ටිකර් ගසා රට පුරා කරක් ගැසීම නොපෙනෙන, අනෙක් අපේක්ෂයන්ගේ වැරදි පමණක් පෙනෙන අරුම පුදුම මැතිවරණ කොමිසමක් දැක ගැනීමට නම් ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසමේ ක්‍රියාත්මක වීම නිරීක්ෂණ කරන්න.

:       17       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site