IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


නීතී විරෝධී ප්‍රචාරණ මඩින්න කෝටි හතහමාරක්

  (ඉන්දිකා රාමනායක)
 
මහමැතිවරණය  වෙනුවෙන්    අපේෂකයන්ගේ  නීති විරෝධී ප්‍රචාරණ කටයුතු    ඉවත් කිරීම සදහා  පොලිසිය වෙත  ලක්ෂ 758 ක මුදල්  ප්‍රතිපාදන   හිමිව ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.
 
මේ වෙනුවෙනුවෙන් පොලිස් නිලධාරීන්ට අමතරව   විරෝධී ප්‍රචාරණ කටයුතු ඉවත් කිරීම සදහා    කම්කරුවන් 1539 දෙනකු   පොලිස් ස්ථාන මට්ටමින් බඳවාගෙන ඇති බව පොලිස් මුලස්ථානය  ආරංචි මාර්ග පවසයි.
 
මෙම කම්කරුවන් මේ වනවිට පොලිස් නිලධාරීන් සමග එක්ව     අපේක්ෂකයන්  අයත් පෝස්ටර්,  බැනර් කටවුට්   ඉවත් කරමින්  සිටින බවද  පොලිස් මුලස්ථානය ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
 
මැතිවරණ වෙනුවෙන් අපේක්ෂකයන්ගේ අංක, පෝස්ටර් , කටවුට්, ප්‍රදර්ශණය කිරීම හා ඩිජිටල්  ප්‍රචාරණ කටයුතු  සම්පුර්ණයෙන්ම තහනම් වේ.
 



අදහස් (4)

නීතී විරෝධී ප්‍රචාරණ මඩින්න කෝටි හතහමාරක්

කමල් Sunday, 05 July 2020 03:52 PM

ඔච්චර ලොකු මුදලක් ඔය වැඩේ හින්දා කාබාසිනියා වෙනවා නම් ඔයිට වඩා හොඳ නැද්ද හොඳට හොයලා බලලා තහවුරු කරගෙන අදාළ අපේක්ෂකයින් හැමෝගේම අපේක්ෂකත්වය අවලංගු කර දැමීම..?

:       0       92

siri Sunday, 05 July 2020 05:26 PM

ලොකු මහත්තයෙක් "මගේ පින්තුරයක් වත් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට යොදා ගන්න එපා" කියල නිවේදන නිකුත් කරලා මාධ්‍යයෙන් ලොකු ප්‍රචාරයක් අරගෙන ඊට පස්සෙන්ද අනුරාධපුරයට ගිහින් මැතිවරණ ප්‍රචාරන කටයුතු ආරම්භ කරපු එක නීති විරෝධී නෙවෙයිද? නැත්නම් සදාචාරාත්මකද? දන්නේ නැති නිසයි අහන්නේ...

:       1       46

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 05 July 2020 05:45 PM

පුදුමයි නේද? මේ රටේ මුදල් නැති නාස්ති වෙන හැටි.... මේ... රටේ දුක් විඳින අහිංසක ජනතාවගේ බදු මුදල් නේද? මේ දේශපාලකයන්ගෙන් මේ මුදල් අය කරගන්න බැරි ඇයි? ඔවුන්ගේ වරදට නිරපරාදේ මේ නාස්ති වෙන්නේ මහජන මුදල් නේද දෙවියනේ? රටකට ගිය කලක්... ඒ වුණත්, අපේ මිනිසුන් ජාතිකත්වය, ආගමිකත්වය ගැන ගහන පම්පෝරි වලින් නම් නිමක් නෑ. ඒ වුණාට වැඩ මෙහෙමයි. කිසිවකු ඇත්ත ඇති හැටියට දකින්නේ නෑ බොරු පුරාජේරු විතරයි. නිල්, රතු, කොළ කොයි පක්ෂයත් එකතුවී මේ මුදල් නාස්තිය ගැන කතා නොකරන්නේ ඇයි? මේවා මහජන මුදල් නේද? මේ මුදල් නැති බැරි කෙනෙකුට යමක් කර ගැනීමට යොදවන්න පුළුවන් නේද?

:       0       107

අතුල Monday, 06 July 2020 11:05 AM

සල්ලි ටික කළමණාකරණය කරන්න අමාරුකමක් තියෙනවා නම් බැසිල් ලොක්කාටම දෙමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31733 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14193 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 208 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site