(ජයන්ත සමරකෝන්)
වීසා කාලය ඉක්මවා නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් ඉදිකිරීමේ වැඩබිමක සේවය කළ ඉන්දියානු ජාතිකයින් 44දෙනෙකු ආගමන විගමන විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද(05) කොම්පඤ්ඤවීදියේ වැඩබිමකදී අත්අඩංගුවට ගෙන ඇත.
එහි සේවය කළ තවත් ඉන්දියානු කම්කරුවන් 18 දෙනෙකුගේ ගමන් බලපත්‍රවල වෙනත් ඉදිකිරීම් ආයතනයක නමක් සඳහන්වීම හේතුවෙන් එම බලපත්‍ර සිය භාරයට ගත් බවද සහකාර පාලක(විමර්ශන) නිලධාරී එම්.ජී.එම්. කාරියවසම් මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයින් 44 දෙනාගේ වීසා කාලය මාස 3කට වඩා ඉක්ම ගොස් තිබූ බවද ඒ මහතා කීය.
මෙම පිරිස මේ වනවිට මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා ඇත.
ආගමන විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතාගේ උපදෙස් මත මෙම වැටලීම කර ඇත.
ස්වාධීන කණ්ඩායමට හපුතලේ නගර සභාවේ බලය හිමිවූ අතර එම කණ්ඩායමට එම නගර සභාවේ සභික ධූර 11 න් 5 ක් හිමිවිය.
ජාතික ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ සභික ධූර 19 න් නවයක් දිනාගැනීමට සමත්විය.
දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්
කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක සියලු ජාතීන් සහ මිනිසුන් අතර සාමය, සංවර්ධනය සහ ගෞරවය ඇති කිරීමට බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියන තුසිත හල්ඔළුව නැමැත්තාට හෙට (7) පෙරවරු 10.00 ට අපරාධ පරී
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නීතිවිරෝධීව රැඳී සිටි ඉන්දියානු කම්කරුවෝ 44ක් අත්අඩංගුවට
අතුල Thursday, 05 September 2019 11:06 AM
කොම්පඤ්ඤවීදියේ මෙහෙම නම් රටේ අනිත් ප්‍රදේශවල (විශේෂයෙන් උ/නැ) කොපමණ ඇත්ද? මගේ ප්‍රශ්නය මේකයි, මේ 44 දෙනා රටෙන් පිටමං කරනතුරු අවධානයෙන් සිටිය යුතුයි..
Appuhamy Thursday, 05 September 2019 12:09 PM
මේ මිනිස්සු ලංකාවට ඇවිල්ලා වැඩකරන්නේ ලංකාවේ උන්ගෙන් වැඩ ගන්න්න අමාරු නිසයි.. ලංකාවේ අය හරියට වැඩ නොකරන කම්මැලි ජාතියක් නිසයි. මේ මිනිස්සු ලංකාවට ඇවිල්ලා වැඩකරා කියලා ලංකාවේ උන්ගේ රස්සා අඩු වෙන්නේ නැහැ.. ලංකාවේ උන්ට ඕනෑතරම් රස්සා තියෙනවා.. එ්ත් අපේ අයට රස්සාවක් කරන්න ඕනෑකමක් නැහැ..