IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


නීතිපති නඩුව අස්කර ගනී

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා 2010 දී අත්අඩංගුවට ගැනීමට එරෙහිව කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උපවාසයක් කළ භික්ෂූන් 12 නමක් වසර තුන හමාරකට පසු නිදහස ලැබීය.

තව දුරටත් නඩුව පවත්වාගෙන නොයන බව නීතිපති අධිකරණයට දැන්වීය.

මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඒ අනුව හිමිවරුන් මුදාහළේය.

නීතිය හා සාමය කඩ කළ නිසා හිමිවරුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවත් සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටි පොලිසිය හිමිවරුන් බලෙන් රැගෙන ගිය බව විත්තියේ නීතීඥවරු කීහ.

 

 



අදහස් (0)

නීතිපති නඩුව අස්කර ගනී

රංජුල Sunday, 19 January 2014 01:06 PM

ඒ හිමිවරු අත්අඩංගුවට ගත්තා වගේ හික්කඩුවේ සහ හෝමාගම ආගමික ස්ථාන විනාශ කළ සියලුම දෙනා ඇයි අත් අඩංගුවට නොගන්නේ. ජාත්‍යන්තරය නිවැරදි කරගන්න කියන්නේ මේවා නොවේද? (ත)

:       0       0

ධම්ම Sunday, 19 January 2014 01:07 PM

කාට කාටත් අමතක වෙච්ච දොළොස් නමක්! (ත)

:       0       0

චමින්ද Sunday, 19 January 2014 01:11 PM

පුදුමයි (ත)

:       0       0

පද්මිණි Sunday, 19 January 2014 02:24 PM

එහෙම දේවලුත් වෙලා තිබුනද, දැන් ජිනීවා උන හැම තැනම. (ත)

:       0       0

නිශා Sunday, 19 January 2014 03:30 PM

මෙම හිමිවරුන් පොලිසියට විරුද්ධව නඩු මගට යනවද? (දිල්)

:       0       0

සෙන්තිල්නාතන් Sunday, 19 January 2014 04:32 PM

රංජුල කිව්වා වගේ,අර හික්කඩුවේ පල්ලිය කඩාපු අයවත් වහාම අත්අඩංගුවට ගන්න.(නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 19 January 2014 06:55 PM

මෙම සංඝයා වහන්සේලා දොලොස් නම ඉදිරි මැතිවරණ කට යුතු වලට සහෝගය දෙවි නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොලුවලින් පහරදී අයෙක් මරලා
2025 මැයි මස 14 106 0

දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසය


හොර පොහොර හදා වැඩි මිලට විකුණලා
2025 මැයි මස 14 339 0

නයිට්‍රජන් 21% පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනැවිත්, 40% නයිට්‍රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා යළි පොහොර බෑග් වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩිමිලට අලෙවි කිරීම සිද


අද සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි
2025 මැයි මස 14 127 0

දුම්රිය ධාවනය අද (14) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය හා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


කොළඹ පුරපති තෝරන ඡන්දය ජුනි 2 දා
2025 මැයි මස 14 866 0

කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.


තැනින් තැන අදත් වැසි
2025 මැයි මස 14 51 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර


හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 1130 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1324 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1558 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 404 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site