නීති විද්‍යාලයයේ හිටපු විදුහල්පති ඩබ්ලිව් බී රොද්‍රිගෝ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයයේ නීති අධ්‍යක්ෂ ලෙස පත් කිරීමේ සිද්ධිය ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුව හදිසි රැස්වීමක් කැඳවයි.
ජනාධිපති ලේකම් කාර්යාලයයේ නීති දෙපාර්තමේන්තුවේ සේවය කරන හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා ඒ තනතුරට පත් කළ යුතු යැයි ද, රොද්‍රිගෝ මහතාට එරෙහි චෝදනාවලින් ඔහු නිදහස් වීමෙන් පසුව එවැනි තනතුරකට පත් කළ යුතුව තිබිණැයි ද නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා කියයි.;
නීති අධ්‍යාපන මණ්ඩලයේ තනතුරින් ඉවත් වන ලෙස අග විනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් දෙදෙනකු, නීතිපති හා නීතීඥ සංගමයෙන් සමන්විත කමිටුවකින් ඔහුට දන්වා තිබිනැයි ද ජයසූරිය මහතා කියයි.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නීතිඥ සංගමය කනස්සල්ල පළකරයි
දාස Wednesday, 05 February 2014 04:19 PM
කතා කරලා වැඩක් නැහැ (දී)
මොහාන් Monday, 03 February 2014 11:47 AM
හිතා ගන්න බැරි වැඩ වෙන්නේ.(නදී)